අවංක අරමුණෙන් එළියට බහිමු

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    පයින් යා නොහැකි දුරක ATM යන්ත්‍ර පිහිටා ඇති නම් ඒ සඳහා වාහනයක් භාවිතා කරමින් යාම ගැටලුවක් නොමැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා .

    meka atta neda,
     
    • Like
    Reactions: lgayyamp

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපි අවංක උනාට වැඩක් නෑ බං. උන් අවංක නෑ. :( බාර් ඇරිය නං අවංකවම පයින් ගිහින් හරි පිළිවෙලට ඉඳල බඩු අරන් එනවනෙ අපි. :sorry:මහ කුහක මිනිස්සු.:dull:
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,491
    3,537
    113
    කොලොම්පුරේ
    පයින් යා නොහැකි දුරක ATM යන්ත්‍ර පිහිටා ඇති නම් ඒ සඳහා වාහනයක් භාවිතා කරමින් යාම ගැටලුවක් නොමැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසනවා .

    meka atta neda,
    news එකනන් තිබ්බේ ඔහොම ක්‍රියාත්මක වෙද්දි කොහොම වෙයිද දන්නැ.
     
    • Like
    Reactions: kinkon

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Any source machan?

    පොලිස්පති කිව්වෙ ATM එකකට පයින් යන එක ගැටළුවක් නෑ කියල හිතනව කියල. ඉතින් ගැටළුවක් තියෙනව නම් කරන්න දෙයක් නෑනෙ වාහනේ යනවා ඇරෙන්න 😆
     
    • Haha
    Reactions: lgayyamp

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මමත් මේ දැන් අවන්කයෙන්ම එලියට බැස්ස බඩුටිකක් ගන්න යකෝ පාරේ නොයන මගුලක් නෑ .ඔක්කොම පරයෝ වාහනවල මුන් බලන පකක් නෑ
     
    • Like
    Reactions: lgayyamp

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,491
    3,537
    113
    කොලොම්පුරේ
    FB_IMG_1621934019747.jpg