අවංක ආදරය ප්‍රකාශ කරන්න බිය වන්න එපා

koolbird

Well-known member
  • Feb 16, 2010
    1,680
    122
    63
    Kripton
    කෙල්ල වෙන එකෙක් එක්ක ඉන්නවනම් මොනවා කරන්නද බන්.
    :confused::confused:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ම්ම්ම් කතාවනං ඇත්ත වෙන්නැති මමත් ඔහොම කෙල්ලෙක්ට ට්‍රයි කර කර ඉඳල වැඩේ හරියන්නේ නෑ වගේ දැනිච්ච නිසා ඔක්කොම දමල ගහල පාඩුවේ ඉන්නවා :dull:

    :lol::lol::rofl: