උබ අවුලෙන්.. මොකෝ අවුල?මේ රට හදන්න බැහැ
අන්නෙකයි මාත් කියන්නේ.. පරණ ත්‍රෙඩ් ටික මතක් වෙනවාමොනවා වුනත් දැන් උබට ලයිට් තියන එක ගැන සතුටු වෙයං
ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
ඔය ඇති

Education system ekama hadanne selfish kama moleta dala, preschool eke indan grade 5 wenakan, ethanin O/L, Ethanin A/L, Ethanin campus, eken eliyata ekko gov, ekko privet, patta selfish ekek thamai Output ekaඅවන්ක එවුන් ඉබේ පහල වෙන්නෙ නැහැ
හදන්න ඕන
mekatath ona awanka minissuකව්රුත් අවංකද නැද්ද අදාල නෑ රටකට. අවශ්‍ය නීති පද්දතිය හරියට වැඩ නං , පාලකයෝ හරියට ඉන්නවා නම් මිනිස්සු ඒවාට අනුගත වෙලා වැඩ කරනවා. දැන් ඔය ලංකාවේ රඟාගෙන ඉඳපු උන් රටවල් වලට ගිහින් බල්ලෝ වගේ ඉන්නේ. නන්දසේන ෂෙඩ් වල තෙල් ගැහුවේ. ඒවගෙනුත් හොරා කෑවා නං ඕකා හිරේ නේ. නීතියට බය නිසා බල්ලා වගේ වැඩ කළා. බැසිල් උනත් එහෙමයි හයිවේ එකේ ටිකට් කැඩුවා. මෙහෙ ආවම වගේ හොරා කෑවා නං ඔකාත් හිරේ. එහෙ අවංකව වැඩ කරන්නයි මේ ආවම හොරාකන්නයි වෙන්න ඕන වෙනස ඒකයි.
hmmm me itipandan eliyencurrentwath giyada bosa moke me awulen