අවංක නැති උන් ඉන්න තාක්...

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    මොනවා වුනත් දැන් උබට ලයිට් තියන එක ගැන සතුටු වෙයං 😄
    ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.
    ඔය ඇති
    අන්නෙකයි මාත් කියන්නේ.. පරණ ත්‍රෙඩ් ටික මතක් වෙනවා :lol:
     
    • Like
    Reactions: kinkon and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    අවන්ක එවුන් ඉබේ පහල වෙන්නෙ නැහැ
    හදන්න ඕන
    Education system ekama hadanne selfish kama moleta dala, preschool eke indan grade 5 wenakan, ethanin O/L, Ethanin A/L, Ethanin campus, eken eliyata ekko gov, ekko privet, patta selfish ekek thamai Output eka
     
    • Love
    Reactions: Back.kcaB and NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    කව්රුත් අවංකද නැද්ද අදාල නෑ රටකට. අවශ්‍ය නීති පද්දතිය හරියට වැඩ නං , පාලකයෝ හරියට ඉන්නවා නම් මිනිස්සු ඒවාට අනුගත වෙලා වැඩ කරනවා. දැන් ඔය ලංකාවේ රඟාගෙන ඉඳපු උන් රටවල් වලට ගිහින් බල්ලෝ වගේ ඉන්නේ. නන්දසේන ෂෙඩ් වල තෙල් ගැහුවේ. ඒවගෙනුත් හොරා කෑවා නං ඕකා හිරේ නේ. නීතියට බය නිසා බල්ලා වගේ වැඩ කළා. බැසිල් උනත් එහෙමයි හයිවේ එකේ ටිකට් කැඩුවා. මෙහෙ ආවම වගේ හොරා කෑවා නං ඔකාත් හිරේ. එහෙ අවංකව වැඩ කරන්නයි මේ ආවම හොරාකන්නයි වෙන්න ඕන වෙනස ඒකයි.
     
    mekatath ona awanka minissu
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    අවන්ක එවුන් ඉබේ පහල වෙන්නෙ නැහැ
    හදන්න ඕන
    The Office Lol GIF by NETFLIX
    That 70S Show Lol GIF by Peacock
     
    • Haha
    Reactions: kinkon

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ලංකාවේ සිස්ටම් එකේ හැටියට අවංක මිනිස්සුත් කාලයක් යනකොට අකමැත්තෙන් වුනත් වංක මිනිසුන් බවට පත්වෙනවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    මු කරන්ට් නැහැ කියලා Thread දාලා දැන් මු වැදගත් Thread එකත් දැම්මත් කරන්ට් නැද්ද කියලා අහනවා🤣🤣