අවංක හදවතක් ඇති පෙම්වතෙක්
අවංකවම දැන් කසාද බැඳලා.... ඔයා පරක්කුයි !
I am sorry
අවංකවම දැන් කසාද බැඳලා.... ඔයා පරක්කුයි !I am sorry
අවංකවම දැන් කසාද බැඳලා.... ඔයා පරක්කුයි !
අවංක හදවතක් ඇති... 01-16-2013 04:32 PM Mind your language and get out.. dont argue with people like them.. 5+![]()
ඔර්ජිනල් එකෙන් රෙප් කපන්න ගිහින් වෑඩෙ වෑරදිලා වගෙ
අවංක හදවතක් තියෙනවා.. එත් එක මම කෙනෙක්ට දීල නේ තියෙන්නේ..
එ ඉතින් මෙ Account එකටනෙ... original account එක උබලගෙ බොක්ක ෆ්රෙන්තෙක්ගෙ බන් .. මට එකටයි ඔක්කොටම වඩා හිනා යන්නෙ.. මෙ දනුත් මම එ Account එකෙන් උබලට පොර Talk දෙනව. Senior Member කෙනෙක් නිස උබල එවා ඉහලින්ම පිලිගන්නවා...
මට අවංක හදවතක් ඇත. ඒ ගැන ෂුවර් ය.....
ඔබට ද ඇත්නම් (ඔබ ඒ පිළිබද ව සදහන් කොට නැත, අවංක හදවතක් ඇති පෙම්වතෙක් සොයන ඔබ කොතෙක් දුරට අවංක දැයි විමසා බැලීම වටී!!!) කරුණා කර මා හට පෞද්ගලික පණිවිඩයක් යොමු කරන්න.
ස්තූතියි,
සේවයෙන් බැදි,
දත් කිඹුළා

මට අවංක හදවතක් ලැබිලයි තියෙන්නේ, තව හදවත් ඕනේ නෑΩ®™;14281714 said:oya neda hewwe awanka hadawathak

එලකිරියෙ අවංක හදවත් හොයන්න මට පිස්සු කියලා හිතුවද ?Ω®™;14281714 said:oya neda hewwe awanka hadawathak

මට අවංක හදවතක් ලැබිලයි තියෙන්නේ, තව හදවත් ඕනේ නෑ![]()
ඒ කියන්නේ කොල්ලෙක් ඉන්නවද??අයියෝ කව්ද ඒ අසරණයා..Ω®™;14281753 said:ඒ කියන්නේ කොල්ලෙක් ඉන්නවද??අයියෝ කව්ද ඒ අසරණයා..

ඔබට තවම "..." ක්රිඩාව ගෑන ලොකු උනන්දුවක් ඈති බව පෙනෙ,නමුත් තහනම් උත්තෙජක රෑගෙන ක්රිඩාකිරිම සම්පුර්නයෙන් තහනම්ය,එය තරයෙ මතක තබා ගන්න,,කෙසෙ නමුත් උබ තුන් ඉරියවුවෙන්ම කෑපි පෙනෙන ක්රිඩයයෙකු බව නොකියාම බෑරිය