අවංක හදවතක් ඇති පෙම්වතෙක් සොයමි.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    reputation_pos.gif
    අවංක හදවතක් ඇති... 01-16-2013 04:32 PM Mind your language and get out.. dont argue with people like them.. 5+
    ඔර්ජිනල් එකෙන් රෙප් කපන්න ගිහින් වෑඩෙ වෑරදිලා වගෙ:lol:
     
    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    අවංක හදවතක් තියෙනවා.. එත් එක මම කෙනෙක්ට දීල නේ තියෙන්නේ..
     
    Jan 2, 2013
    500
    25
    0
    එ ඉතින් මෙ Account එකටනෙ... original account එක උබලගෙ බොක්ක ෆ්‍රෙන්තෙක්ගෙ බන් .. මට එකටයි ඔක්කොටම වඩා හිනා යන්නෙ.. මෙ දනුත් මම එ Account එකෙන් උබලට පොර Talk දෙනව. Senior Member කෙනෙක් නිස උබල එවා ඉහලින්ම පිලිගන්නවා...

    mata mekata ubala gana duka hithila thaamath hinaa yanawa ooi...
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට අවංක හදවතක් ඇත. ඒ ගැන ෂුවර් ය.....
    ඔබට ද ඇත්නම් (ඔබ ඒ පිළිබද ව සදහන් කොට නැත, අවංක හදවතක් ඇති පෙම්වතෙක් සොයන ඔබ කොතෙක් දුරට අවංක දැයි විමසා බැලීම වටී!!!) කරුණා කර මා හට පෞද්ගලික පණිවිඩයක් යොමු කරන්න.
    ස්තූතියි,
    සේවයෙන් බැදි,
    දත් කිඹුළා

    :frown:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449

    :oo::lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මට අවංක හදවතක් ඇත. ඒ ගැන ෂුවර් ය.....
    ඔබට ද ඇත්නම් (ඔබ ඒ පිළිබද ව සදහන් කොට නැත, අවංක හදවතක් ඇති පෙම්වතෙක් සොයන ඔබ කොතෙක් දුරට අවංක දැයි විමසා බැලීම වටී!!!) කරුණා කර මා හට පෞද්ගලික පණිවිඩයක් යොමු කරන්න.
    ස්තූතියි,
    සේවයෙන් බැදි,
    දත් කිඹුළා
    ඔබට තවම "..." ක්‍රිඩාව ගෑන ලොකු උනන්දුවක් ඈති බව පෙනෙ,නමුත් තහනම් උත්තෙජක රෑගෙන ක්‍රිඩාකිරිම සම්පුර්නයෙන් තහනම්ය,එය තරයෙ මතක තබා ගන්න,,කෙසෙ නමුත් උබ තුන් ඉරියවුවෙන්ම කෑපි පෙනෙන ක්‍රිඩයයෙකු බව නොකියාම බෑරිය;)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Ω®™;14281714 said:
    ;)oya neda hewwe awanka hadawathak
    මට අවංක හදවතක් ලැබිලයි තියෙන්නේ, තව හදවත් ඕනේ නෑ :P:lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Ω®™;14281714 said:
    ;)oya neda hewwe awanka hadawathak
    එලකිරියෙ අවංක හදවත් හොයන්න මට පිස්සු කියලා හිතුවද ? :lol::frown:
    හරිම අවංක අය තමයි මේකෙ ඉන්නේ :lol:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මට අවංක හදවතක් ලැබිලයි තියෙන්නේ, තව හදවත් ඕනේ නෑ :P:lol:
    :Dඒ කියන්නේ කොල්ලෙක් ඉන්නවද??අයියෝ කව්ද ඒ අසරණයා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔබට තවම "..." ක්‍රිඩාව ගෑන ලොකු උනන්දුවක් ඈති බව පෙනෙ,නමුත් තහනම් උත්තෙජක රෑගෙන ක්‍රිඩාකිරිම සම්පුර්නයෙන් තහනම්ය,එය තරයෙ මතක තබා ගන්න,,කෙසෙ නමුත් උබ තුන් ඉරියවුවෙන්ම කෑපි පෙනෙන ක්‍රිඩයයෙකු බව නොකියාම බෑරිය;)

    u_cant_see_me.jpg