Do you have a good heart ?
If you wanna have a man with a good heart, you should cultivate those qualities within you sis
If you wanna have a man with a good heart, you should cultivate those qualities within you sis
Last edited:

ඔය විදියට කොල්ලෙක් හොයනවට වඩා හොදයි පැයට 1000යි කිය්ලා දැම්මනම්. රට හරක් ආදරේ කඩවල් වලින් පොලෙන් නෙට් එකෙන් ගන්න තියනවා කියලා දැන් ඉන්න බූරුවෝ හිතන් ඉන්නේ



අවංක හදවතක් ඇති පෙම්වතෙක් සොයමි.
PM




ඉතින් මම කිව්වෙ එළකිරියෙ ඉන්නෙම අවOක හදවත් ඇති අය කියලනෙ....හා බොරුද?
![]()

මොකද නැත්ත්නේ එහෙම අය කොච්චර ඉන්නවද? කොල්ලෝ පිස්සු නටල අර්තල් අරගෙන කුණු හරුප කිව්වට බැන්නට ආදරේ කරද්දී අවංකයි..කෙල්ලෝ වගේ නෙමේ.කෙල්ලෝ සද්ද බද්ද නැතුව උන්නට ගේම් දෙන්නේ යටින්..ඕකා දෙකටම නැති ඒ දෙකම මැද ඉන්න බුවෙක්.. තොපි පණ දාගෙන කොමෙන්ට් කරපියව්..
මේකත් ඔය යකා දාපු ත්රේඩ් එකක්..
http://www.elakiri.com/forum/showthread.php?t=1354867


වැඩේ කිව්වේ මොන වැඩේද
ඔන්න අපි නම් අවංක නෑ.. හැබැයි වැඩේ හොදට කරනවා![]()

Ω®™;14286497 said:මොකද නැත්ත්නේ එහෙම අය කොච්චර ඉන්නවද? කොල්ලෝ පිස්සු නටල අර්තල් අරගෙන කුණු හරුප කිව්වට බැන්නට ආදරේ කරද්දී අවංකයි..කෙල්ලෝ වගේ නෙමේ.කෙල්ලෝ සද්ද බද්ද නැතුව උන්නට ගේම් දෙන්නේ යටින්..
අනේ නෑ...ඒ ඔයාලා හිතන හැටි...කෙල්ලො අහින්සකයි...
අනේ නෑ...ඒ ඔයාලා හිතන හැටි...කෙල්ලො අහින්සකයි...
![]()
ඔන්න එව්වා හදවත
බලන්න අවන්කද කියලා
වෙන මුකුත් බලන්නේ නැද්ද?![]()
