අවංක හදවතක් ඇති පෙම්වතෙක් සොයමි.

janaka5130

Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඔය විදියට කොල්ලෙක් හොයනවට වඩා හොදයි පැයට 1000යි කිය්ලා දැම්මනම්. රට හරක් ආදරේ කඩවල් වලින් පොලෙන් නෙට් එකෙන් ගන්න තියනවා කියලා දැන් ඉන්න බූරුවෝ හිතන් ඉන්නේ
    :lol::lol::lol:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    :D ඉතින් මම කිව්වෙ එළකිරියෙ ඉන්නෙම අවOක හදවත් ඇති අය කියලනෙ....හා බොරුද? :rofl:
    :yes::yes: මොකද නැත්ත්නේ එහෙම අය කොච්චර ඉන්නවද? කොල්ලෝ පිස්සු නටල අර්තල් අරගෙන කුණු හරුප කිව්වට බැන්නට ආදරේ කරද්දී අවංකයි..කෙල්ලෝ වගේ නෙමේ.කෙල්ලෝ සද්ද බද්ද නැතුව උන්නට ගේම් දෙන්නේ යටින්..
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Ω®™;14286497 said:
    :yes::yes: මොකද නැත්ත්නේ එහෙම අය කොච්චර ඉන්නවද? කොල්ලෝ පිස්සු නටල අර්තල් අරගෙන කුණු හරුප කිව්වට බැන්නට ආදරේ කරද්දී අවංකයි..කෙල්ලෝ වගේ නෙමේ.කෙල්ලෝ සද්ද බද්ද නැතුව උන්නට ගේම් දෙන්නේ යටින්..

    :( අනේ නෑ...ඒ ඔයාලා හිතන හැටි...කෙල්ලො අහින්සකයි...:rolleyes:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    :( අනේ නෑ...ඒ ඔයාලා හිතන හැටි...කෙල්ලො අහින්සකයි...:rolleyes:

    4fa6696c610cb.png
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    :( අනේ නෑ...ඒ ඔයාලා හිතන හැටි...කෙල්ලො අහින්සකයි...:rolleyes:

    එහෙම ලිංගයෙන් වත්, ජාතියෙන් වත් කිසිම එකෙක් අහිංසක වත්, නපුරුවත් වෙන්නේ නෑ. මිනිස්සුන් පොඩි කාලේ ඉදලා හැදිච්ච විදිය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. සත්තිකුම්භ ජාතකයේ කියන්නේ මේ ගැනයි. හැදෙන පරිසරය පුද්ගලයා වෙනස් වීම සදහා දැඩි ලෙස බලපානවා.