කොළඹ වායු දුෂණය ඉහළ යනවා දවස ගානේ මේක මොනිට කරන්න හොඳ app එකක් තියෙනවාද. Play store එකේ තියෙන app නිවැරැදි නෑ... කොහේ හරි ආයතනයක නිවැරැදි දත්ත බලන්න තිබ්බනම් වටිනවා.