බ්ලූමැන්ඩල් ඝාතන කෙළේ රාජපක්ෂ අවතාරය: පාතාලයට දාන්න එපා - රවි හෙලිකරන කතාව (Video)
බ්ලූමැන්ඩල්හිදී තම ආධාරකරුවන් ඝාතනයට එල්ල කළ වෙඩි ම්ලේච්ඡ වෙඩි ප්‍රහාරය පාතාල කල්ලි මත පටවා විකෘති නොකරන ලෙසත් මෙය සිදු කෙළේ අන් කවරෙක් හෝ නොව පරාජය උහුලාගන්නට බැරි රාජපක්ෂ අවතාරය බවත් ඇමැති රවි කරුණානායක මහතා වෙඩි ප්‍රහාරයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
වේදිකාවේ ත්‍රස්තවාදය එනවා යයි කියන මෙම රාජපක්ෂලා මෛත්‍රී-රනිල් ආණ්ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීම සඳහා කරන ලද්දක් බවද ඇමැතිවරයා පැවසීය.
පසුගියදා සිදුවූ සිදුවීම් වන රිමෝට් කන්ට්‍රෝල් බෝම්බයක් වැනි දෙයක් හමුවීම, සුදුවෑන් රථයක් හදිසියේ අල්ලා ගැනීම සහ ඊයේ බෑගයක දැමූ මළ සිරුරක් හමුවීම ආදිය මෙම වෙඩි තැබීමට පෙර සිදු කරන ලද සිදුවීම් ජාලයක් බවත් මේ මගින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බව පෙන්වීමට උත්සාක කරන බවත් පැවසූ රවි කරුණානායක මහතා මේවා පාතාලයට දමන්නට එපා යයිද ඉල්ලා සිටියේ ය.
අද වෙඩි තැබීමට ආ කළු පැහැති වාහනය ඊට පෙර තුන් තැනකදීම තිබූ බවට තම මාධ්‍ය කණ්ඩායම් වල කැමරාවන්ට හසුවී තිබූ බවද හෙලි කෙළේය. මේ තත්ත්වය පෙන්වා ත්‍රස්තවාදය ඇතැයි අඟවා මැතිවරණය කිට්ටු කර ඔවුන්ගේ රැළියක බෝම්බයක් පුපුරුවා ගැනීමට හැකියාවක් ඇතැයිද අනතුරු ඇඟවූ රවි කරුණානායක මහතා මේ නිසා තමන් වැඩි ආරක්ෂාවක් ඉල්ලීමට අදහස් නැති බවද පැවසීය.