+18
උබ කියන කතාව ඇත්ත මචං රුපියලේ අගය එන්න එන්න අඩු වෙනවනේ..එත් මචෝ ඉඩමේ වටිනාකම අවුරුදු 7කට ලක්ෂ 25කිං වගේ වැඩි වෙන එකක් නෑ නේද ?? මොකද මට අනිවාර්ය ආදායමක් එනවනේ මෙහෙ හදල රෙන්ට් කරොත් අවුරුදු 7කට ලක්ෂ 25 වගේ..
මට හිතෙන දේ වැරදි වෙන්න පුළුවන්..එකයි මං උබලගෙනුත් අහල බලන්නේ දෙයක් අනා ගන්න කලින්
උබට ගොඩ යන්න පුළුවන්කම තියෙද්දී නිකන් හිර වෙන්න එපා මචන්.
ඉඩම විකුනලා FD දාලා FD එකට ලෝන් එකක් ගන්න.
ඔප්ෂන් තියෙද්දී විහින් හිරවෙන්න එපා


(water,electricity bills)




