අවදානම් සෙල්ලම් අංක 3

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    අවදානම් සෙල්ලම් අංක 3

    Charly Charly Pencil Challange

    මේ සෙල්ලම ගැන කීවොත් මේක පටන් අරගෙන තියෙන්නෙ බ්‍රසීලයෙන්.මේකත් හරියට ඔයාලා දන්න (ඔ)යූජා,කාසි භූතයා වගේ එකක් තමයි.මේකෙන් කරන්නෙත් මේ චාලි කියන භූත ආත්මයත් එක්ක සෙල්ලම් කරන එක.ඒත් ඉතින් වෙනදා වගේම මේකෙත් ගොඩක් භයානක ප්‍රථිපල තියෙනවා ඒවගේම ගොඩක් අය මරණයට පවා පත්වෙලා තියෙනවා,ඉතින් මේක අත්හදා බැලීමනම් #අවදානම්

    🌵 අවශ්‍ය දේවල්

    ❎ හතරැස් කඩදාසියක්
    ❎ එක මත තැබිය හැකි පැන්සල් දෙකක්
    ❎ ඉටි පන්දමක්
    ❎ අඩි රූලක්

    🌵 සූදානම් කරන ආකාරය

    17636883_381250185607379_3075173410652017114_o.jpg


    ❎ ඉස්සෙල්ලම කඩදාසිය අරගෙන හරි මැදින් හතරට බෙදාගන්න.
    ❎ පසුව එය පැන්සල් ඉරි මගින් සලකුනු කරගන්න. (දී ඇති රූපයේ පරිදි)
    ❎ දැන් එහි කොටස් 4හි Yes සහ No ලෙස සටහන් කරගන්න.(දී ඇති රූපයේ පරිදි)
    ❎ දැන් ඒ මත පැන්සල් දෙක එක මත එක තබන්න. (Yes/No අතර)

    ℹ️ දැන් සියල්ල සූදානම්

    🌵 සෙල්ලම් කරන ආකාරය

    ❎ නිවසේ සියලුම විදුලි පහන් නිවා දමන්න.
    ❎ දැන් ඉටි පන්දම දල්වා එය ටකාලය අයිනෙන් සවි කරගන්න.
    ❎ දැන් "Charly Charly can we play" ලෙස ආමන්ත්‍රණය කරන්න.
    ❎ එවිට පැන්සල Yes හෝ No ලෙස දක්වාවි
    ❎ Yes පැත්තට හැරුනේනම් ඔබට තවත් ක්‍රීඩා කිරීමට පුලුවන්.
    ❎ Yes or No ලෙස පිලිතුරු දිය හැකි තමන් කැමති ප්‍රශ්ණයක් අහන්න පුලුවන්.

    🌵 අවසාන කරන ආකාරය

    ❎ අනිවාර්යෙන්ම සෙල්ලම් කරලා ඉවර වෙලා "Charly Charly can we stop" යැයි පවසා පැන්සලක් බිමට දමා එම කොලය විසි කර දමන්න.
    ❎ දැන් විදුලි පහන් දල්වා සාමාන්‍ය පරිදි වැඩ සිදු කර ගන්න.

    🌵 සැලකිය යුතු දේවල්

    ❎ කිසිම විටෙක "Charly Charly you are fake"
    "Charly charly show me you're" වගේ ගොන් කතා කියන්න එපා.
    ❎ සෙල්ලම කරන විට යම්කිසි අමුතු දෙයක් සිදු උවහොත්(කුණු ගඳක්,විවිද ශබ්ද )ඇති උවහොත් සෙල්ලම ඉහත කී පරිදි නවතා දමන්න.

    🌟 අවවාදයයි= අත්හදා බැලීමෙන් වලකින්න
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Charly Charly am I a boy කියල 5 පාරක් ඇහුව තුන් පාරක් No වෙලා දෙපාරක් Yes වුනා දැන් මොකෑ කරන්නෙ ? :oo: :oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ පැත්තෙ චාලි කියල සීය කෙනෙක් මලා චාලි කියල දේශීය භූතයො ඉන්නව :yes: :yes:

    භූතයෙක් ගෙන්නගත්තත් දේශීය නමක් තියෙන සුමනරත්න,වලිසුන්දර,බබානිස් වගේ භූතයෙක් ගෙන්නගන්න බලන්න ඕනේ :P චාලිලා වර්ජනය කරන්න ඕනේ.

    ගන්න අපේ දේ :nerd:
     

    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    චාලි චාලි නැතුව කාලි කාලි කියමු.....!

    Fierce-Mahakali.jpg
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    "Charly Charly can we stop" කිව්වට මූ යන් නෑ බන්, No එකට යනවා, දැන් මොකද කරන්නෙ. කුනු ගදකුත් එනවා වගෙ :dull::dull: