අවදානම් සෙල්ලම් අංක 3

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Bullshit.png

    :lol:
     
    Ambatta

    Active member
  • Jun 27, 2016
    453
    95
    28
    "Charly Charly can we stop" කිව්වට මූ යන් නෑ බන්, No එකට යනවා, දැන් මොකද කරන්නෙ. කුනු ගදකුත් එනවා වගෙ :dull::dull:

    තොගෙ හඩු ගදට චාලිට ඉන්න බෑලු... ඒකයි no කියන්නෙ, නාල කොරපන්:P:P:P:lol::lol:
     
    jil2ko

    Junior member
  • Mar 20, 2017
    86
    2
    18
    භූතයෙක් ගෙන්නගත්තත් දේශීය නමක් තියෙන සුමනරත්න,වලිසුන්දර,බබානිස් වගේ භූතයෙක් ගෙන්නගන්න බලන්න ඕනේ :P චාලිලා වර්ජනය කරන්න ඕනේ.

    ගන්න අපේ දේ :nerd:

    විමලේ....
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    ඇත්ත කියපන් උබ ඔය සෙල්ලම කරන්න ගිහිං වැඩේ දෙල් වෙලා භූත ආත්මෙ යවාගන්න බැරිවුණා....දැන් උබ ඒ භූතයට අලුත් මනුෂ්‍ය ආත්ම හොයලා දෙනවා කියලා පොරොන්දු වෙලා නේද මේ ත්‍රෙඩ් එක දැම්මෙ...එතකොට මේ ත්‍රෙඩ් එක දැකලා අපේ හැත්‍ත ඒක කරලා බලපුවාම භූත ආත්මෙ උබෙන් අයින් වෙලා අලුත් ගොදුරක් හොයාගෙන යනවනෙ....:lol: අනේ යකෝ අපි අහුවෙයි ඕවට මේ වලතර දෙයියන්ගෙ අඩවිය :P වලතර දෙයියො ඉන්නකං EK කොල්ලන්ට මුකුත් කරන්න ඔය භූත ආත්ම වලට බෑ...වලතර භයියා දින්නාභාත්!!!! :P:P is @ මරිජුවානා feelings:P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    භූතයෙක් ගෙන්නගත්තත් දේශීය නමක් තියෙන සුමනරත්න,වලිසුන්දර,බබානිස් වගේ භූතයෙක් ගෙන්නගන්න බලන්න ඕනේ :P චාලිලා වර්ජනය කරන්න ඕනේ.

    ගන්න අපේ දේ :nerd:

    උඹ මලාම ගෙන්නගන්නං :baffled: :baffled:

    එකතු කරපං වේලල පස් එක්ක කලවං කල්ල ගහකට දාපං පෝර :yes: :yes:
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    අවදානම් සෙල්ලම් අංක 2
    අවදානම් සෙල්ලම් අංක 1
    LINK SHERE KARAPANKO
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ඇත්ත කියපන් උබ ඔය සෙල්ලම කරන්න ගිහිං වැඩේ දෙල් වෙලා භූත ආත්මෙ යවාගන්න බැරිවුණා....දැන් උබ ඒ භූතයට අලුත් මනුෂ්‍ය ආත්ම හොයලා දෙනවා කියලා පොරොන්දු වෙලා නේද මේ ත්‍රෙඩ් එක දැම්මෙ...එතකොට මේ ත්‍රෙඩ් එක දැකලා අපේ හැත්‍ත ඒක කරලා බලපුවාම භූත ආත්මෙ උබෙන් අයින් වෙලා අලුත් ගොදුරක් හොයාගෙන යනවනෙ....:lol: අනේ යකෝ අපි අහුවෙයි ඕවට මේ වලතර දෙයියන්ගෙ අඩවිය :P වලතර දෙයියො ඉන්නකං EK කොල්ලන්ට මුකුත් කරන්න ඔය භූත ආත්ම වලට බෑ...වලතර භයියා දින්නාභාත්!!!! :P:P is @ මරිජුවානා feelings:P

    Walatara Deiyyo Ahhhh
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    ***THIS VIDEO WAS MADE PURELY FOR ENTERTAINMENT PURPOSES!
    IT IS NOT REAL...
    THERE ARE NO DEMONS, CHARLIE WAS NOT SUMMONED,
    WE MADE THIS FOR FUN!!!!
    THIS WAS A SKIT, A PRANK, A GAME, A VIRAL VIDEO ON YOUTUBE
    THAT WAS MADE PURPOSELY TO LOOK REAL - BUT WAS NOT REAL.
    Thank you!

    :oo::oo::oo::oo:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    චාලි නිවුට්‍රල් එකට එන්නේ නෑනේ ගියර් එක දැම්මම හිටලා තියෙනවා එකම උත්තරේ

    :baffled::baffled::baffled: