අවධානය පිණිස!

LAPD

Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    ත්‍රිකුණාමල "සංඝමිත්තා බෞද්ධ වන්දනා නැවතුම්පල" හි සිටින මෙම මුවාගේ කටෙහි ඇති විශාල ගෙඩියක් නිසා ආහාර ගැනීමට නොහැකි දුක් විඳීමින් සිටිනවා.
    මෙම මුවා කෙතරම් දුක් විඳිනවාද යත් මුව වසාගැනීමට වත් නොහැකිව අසරණ තත්ත්වයකට පත්වී සිටින බව මෙම ජායාරූප මඟින් පැහැදිලි වෙනවා.

    සතුන්ට ආදර දක්වන කාරුණික මහතෙකුගේ අවධානයට මෙම පුවත යොමුවේනම් එය මෙම සතාගේ ජීවිතය බේරාගැනීමට හැකි වනු ඇත.


    මචන්ලා පුළුවන් කෙනෙක් මේ සතාට උදව් කරන්න

    DSC05150-2.jpg


    DSC05150-3.jpg


    Map-2.jpg

    උපුටා ගැනීම
     
    Last edited: