ත්රිකුණාමල "සංඝමිත්තා බෞද්ධ වන්දනා නැවතුම්පල" හි සිටින මෙම මුවාගේ කටෙහි ඇති විශාල ගෙඩියක් නිසා ආහාර ගැනීමට නොහැකි දුක් විඳීමින් සිටිනවා.
මෙම මුවා කෙතරම් දුක් විඳිනවාද යත් මුව වසාගැනීමට වත් නොහැකිව අසරණ තත්ත්වයකට පත්වී සිටින බව මෙම ජායාරූප මඟින් පැහැදිලි වෙනවා.
සතුන්ට ආදර දක්වන කාරුණික මහතෙකුගේ අවධානයට මෙම පුවත යොමුවේනම් එය මෙම සතාගේ ජීවිතය බේරාගැනීමට හැකි වනු ඇත.
මචන්ලා පුළුවන් කෙනෙක් මේ සතාට උදව් කරන්න

උපුටා ගැනීම
Last edited: