අවධානය_පිණිසයි!
නැවතත් සතුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස!
ත්‍රිකුණාමල "සංඝමිත්තා බෞද්ධ වන්දනා නැවතුම්පල" හි සිටින මෙම මුවාගේ කටෙහි ඇති විශාල ගෙඩියක් නිසා ආහාර ගැනීමට නොහැකි දුක් විඳීමින් සිටිනවා. මෙම මුවා කෙතරම් දුක් විඳිනවාද යත් මුව වසාගැනීමට වත් නොහැකිව අසරණ තත්ත්වයකට පත්වී සිටින බව මෙම ජායාරූප මඟින් පැහැදිලි වෙනවා.
ත්‍රීකුණාමලයේ විනෝද චාරිකාවක නියතවූ අපගේ පාඨකයෙකු විසින් ගන්නා ලද මුවාගේ පින්තුරයක් පහත දැක්වෙන අතර ත්‍රීකුණාමලයේ මෙම මුවා සිටින ස්ථානයේ සිතියමක් ද ඔහු අප වෙත(Gossip9) යොමු කර තිබෙනවා.
සතුන්ට ආදර දක්වන කාරුණික මහතෙකුගේ අවධානයට මෙම පුවතද යොමුවේනම් එය මෙම සතාගේ ජීවිතයද බේරාගැනීමට හැකි වනු ඇත.
මෙය Gossip9 වෙබ් අඩවියෙන් උපුටා ගන්න ලද්දකි!මෙම පින්තූර ගත්තු හා මෙම සත්වයාට උදව් කිරීමට ඉදිරිපත් උන පුද්ගලයට Elakiri අපේ ප්‍රණාමය!!
Elakiri කව්රු හරි ඉන්නවනම් මේ සතාව සුවපත් කරන්න පුළුවන් කෙනෙක් දන්නා කෙනෙක් හැකි උදව්වක් කරන්න!!
නැත්නම් bump එකකින් හරි thread එක ඉදිරියට ගන්න!!

source-Gossip9