මුලින් මුලින් බැලුව ඕක ඊට පස්සෙ බලන්න ගියෙ නෑ...
අම්මලට බලන්න මිස් වෙච්ච episode online දාල දුන්නම මමත් බලනව..
ඊයෙ පෙරේද ගිය දෙක තුන බැලුව..
කතාව එලට තියනව බන්..
ස්ක්‍රිප්ට් එක එහෙම ගොන් නෑ..
කොපියක් තමයි ඒත් ලස්සනට යනව..
ස්ක්‍රිප්ට් ගොන් නැති උනත් ස්ක්‍රීන් නම් ටිකක් ගොන්.. ගැරේජ් එකේ මහ රෑටත් උන් වැඩ. මහ රෑ ක්‍රිකට් ගහන්න කතා කරනව. අනික ස්කෝලෙ පෙන්නන ස්ක්‍රීන් වලත් මහ රෑ ශූට් කරපුව තියෙනව.මුලින් මුලින් බැලුව ඕක ඊට පස්සෙ බලන්න ගියෙ නෑ...
අම්මලට බලන්න මිස් වෙච්ච episode online දාල දුන්නම මමත් බලනව..
ඊයෙ පෙරේද ගිය දෙක තුන බැලුව..
කතාව එලට තියනව බන්..
ස්ක්‍රිප්ට් එක එහෙම ගොන් නෑ..
කොපියක් තමයි ඒත් ලස්සනට යනව..