අවන්තගේ වෙනස් වීම ඔයාලට දැනෙන්නේ කොහොමද යාලුවනේ. මට නම් හිතාගන්නවත් බෑ. :yes:
dilduda Member Jan 23, 2018 3,928 271 0 May 5, 2018 #1 අවන්තගේ වෙනස් වීම ඔයාලට දැනෙන්නේ කොහොමද යාලුවනේ. මට නම් හිතාගන්නවත් බෑ.
dilduda Member Jan 23, 2018 3,928 271 0 May 5, 2018 #4 Dr.Amdan said: මොකාද මේ Click to expand... oya dewani inima balanne nadda
MAHAADENAmutta Well-known member Sep 25, 2016 6,263 1,115 113 76 ගෙදර May 5, 2018 #5 එ මොකාද ඒ පුතී උබේ රෑම් මේට් ද?
dilduda Member Jan 23, 2018 3,928 271 0 May 5, 2018 #6 MAHAADENAmutta said: එ මොකාද ඒ පුතී උබේ රෑම් මේට් ද? Click to expand... dewani inima
dilduda Member Jan 23, 2018 3,928 271 0 May 5, 2018 #8 inspiron said: lol Click to expand... ai fren?
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 May 5, 2018 #10 dilduda said: oya dewani inima balanne nadda Click to expand... මෙගාද මොන ජරාවල්ද බන් ඕවා
යාළුවා Well-known member Jul 5, 2013 18,587 1,318 113 38 මීගමුව May 5, 2018 #12 උඹේ ඇතුලෙ යවන එක ඉතින් අහන්නත් දෙයක්ද
Mr.Myself Member Apr 28, 2018 1,689 144 0 May 5, 2018 #13 දෙව්ම් ඔයා කොච්චර හොද කෙනෙක්ද ..ඔයා නිසා තමයි අද අවන්ත ඔය ව්දියට හැසිරුණේ . ඇත්තටම අවන්ත තවත් වෙනස් වෙයි අනුහස් ..අවන්ත එකතුවෙලා ව්‍යාපාර කටයුතු හොඳින් කරගෙන..සහෝදර බැදීමෙන් සතුට්න් ඉදී...
දෙව්ම් ඔයා කොච්චර හොද කෙනෙක්ද ..ඔයා නිසා තමයි අද අවන්ත ඔය ව්දියට හැසිරුණේ . ඇත්තටම අවන්ත තවත් වෙනස් වෙයි අනුහස් ..අවන්ත එකතුවෙලා ව්‍යාපාර කටයුතු හොඳින් කරගෙන..සහෝදර බැදීමෙන් සතුට්න් ඉදී...
Mr.Myself Member Apr 28, 2018 1,689 144 0 May 5, 2018 #14 අවන්ත..... ❤❤❤ඇත්තමයි කියන්න වචන නෑ. ඔයා කොච්චර හොඳ කෙනෙක්ද. කොහෙද ඔච්චරකල් ඔය හොඳ ගතිගුණ හන්ගන් හිටියෙ ඔයා. ඇත්තමයි අවන්තට තියන ආදරේ අද තවත් වැඩි වුනා. අවන්තට පොඩිකාලේ ඉඳන් උදේන්භි ගැන අහලා තියෙන්නෙ නරක වුනාට එයා උදේනිට aunty කියලා කතා කරලා රවීව බලන්න එන්න කිව්වා. අවන්ත ඒ අතින් ඔයා ගොඩාක් හිත හොඳ කෙනෙක්. අවන්ත අනුහස්ටත් කතා කන්නවා නේද. අනේ මම නම් හිතුවෙනෑ මල්ලි මුලින්ම අයියට කතා කරයි කියලා. මේ ලියන විදිහ නම් හුගාක් හොදයි. අනුහස්ව සුදු කරන්නෙත් නැතුව අවන්තව කලු කරන්නෙත් නැතුව. අවන්ත දෙව්මිට හුගාක් ආදරෙයි කියන එක නම් පැහැදිලී. ඒ දෙන්නම අද පෙන්නුවේ එයාලා දෙන්නා වෙනුවෙන් එයාලට ඕනෙම දෙයක් කරන්න පුලුවන් කියන එකයි. අනි අද නම් ලස්සන දවසක්. අවන්ත ඔයාට..... හුඟාක් ආදරෙයි...
අවන්ත..... ❤❤❤ඇත්තමයි කියන්න වචන නෑ. ඔයා කොච්චර හොඳ කෙනෙක්ද. කොහෙද ඔච්චරකල් ඔය හොඳ ගතිගුණ හන්ගන් හිටියෙ ඔයා. ඇත්තමයි අවන්තට තියන ආදරේ අද තවත් වැඩි වුනා. අවන්තට පොඩිකාලේ ඉඳන් උදේන්භි ගැන අහලා තියෙන්නෙ නරක වුනාට එයා උදේනිට aunty කියලා කතා කරලා රවීව බලන්න එන්න කිව්වා. අවන්ත ඒ අතින් ඔයා ගොඩාක් හිත හොඳ කෙනෙක්. අවන්ත අනුහස්ටත් කතා කන්නවා නේද. අනේ මම නම් හිතුවෙනෑ මල්ලි මුලින්ම අයියට කතා කරයි කියලා. මේ ලියන විදිහ නම් හුගාක් හොදයි. අනුහස්ව සුදු කරන්නෙත් නැතුව අවන්තව කලු කරන්නෙත් නැතුව. අවන්ත දෙව්මිට හුගාක් ආදරෙයි කියන එක නම් පැහැදිලී. ඒ දෙන්නම අද පෙන්නුවේ එයාලා දෙන්නා වෙනුවෙන් එයාලට ඕනෙම දෙයක් කරන්න පුලුවන් කියන එකයි. අනි අද නම් ලස්සන දවසක්. අවන්ත ඔයාට..... හුඟාක් ආදරෙයි...
Mr.Myself Member Apr 28, 2018 1,689 144 0 May 5, 2018 #15 අම්මෝ අවන්ත ඔයා......දෙවුමි ආදරෙයි ගොඩාආආආආආක් .........සමන් මහත්තයෝ නියමයි අහ්....මේවාට තමා..කියන්නේ පෙරලිකාර ටෙලි කියලා....සාරංග මහත්තයෝ දීලා තීනො ඇඩෙන්නම .......ඇඩුනා යකූනේ සිරාවට...දලා නම් යන්න එපා ඉක්මනින් අපිව.... ආදරෙයි ඔයාලා ඔක්කෝටම...️️️️
අම්මෝ අවන්ත ඔයා......දෙවුමි ආදරෙයි ගොඩාආආආආආක් .........සමන් මහත්තයෝ නියමයි අහ්....මේවාට තමා..කියන්නේ පෙරලිකාර ටෙලි කියලා....සාරංග මහත්තයෝ දීලා තීනො ඇඩෙන්නම .......ඇඩුනා යකූනේ සිරාවට...දලා නම් යන්න එපා ඉක්මනින් අපිව.... ආදරෙයි ඔයාලා ඔක්කෝටම...️️️️
khjinesh Well-known member Nov 13, 2007 3,874 2,898 113 රජරට May 5, 2018 #16 ආ මේ අවන්තය නේද, ඇත්තටම කවුද බං මූ. මට නෝට් නෑනේ.
sachith19920726 Well-known member Jan 20, 2011 35,672 11,509 113 34 Crynet Solutions May 5, 2018 #17 මුලින් මුලින් බැලුව ඕක ඊට පස්සෙ බලන්න ගියෙ නෑ... අම්මලට බලන්න මිස් වෙච්ච episode online දාල දුන්නම මමත් බලනව.. ඊයෙ පෙරේද ගිය දෙක තුන බැලුව.. කතාව එලට තියනව බන්.. ස්ක්‍රිප්ට් එක එහෙම ගොන් නෑ.. කොපියක් තමයි ඒත් ලස්සනට යනව..
මුලින් මුලින් බැලුව ඕක ඊට පස්සෙ බලන්න ගියෙ නෑ... අම්මලට බලන්න මිස් වෙච්ච episode online දාල දුන්නම මමත් බලනව.. ඊයෙ පෙරේද ගිය දෙක තුන බැලුව.. කතාව එලට තියනව බන්.. ස්ක්‍රිප්ට් එක එහෙම ගොන් නෑ.. කොපියක් තමයි ඒත් ලස්සනට යනව..
Dodo Mahaththaya Well-known member Jun 2, 2017 12,979 3,175 113 Planet Earth May 5, 2018 #19 ඇයි ඒ ළමයා ට්‍රාන්ස් ජෙන්ඩර් උනාද?
Sara531 Member Jan 18, 2016 26,790 2,080 0 තරු අතරේ May 5, 2018 #20 dilduda said: අවන්තගේ වෙනස් වීම ඔයාලට දැනෙන්නේ කොහොමද යාලුවනේ. මට නම් හිතාගන්නවත් බෑ. Click to expand... ඉතින් හිතන්න එපා
dilduda said: අවන්තගේ වෙනස් වීම ඔයාලට දැනෙන්නේ කොහොමද යාලුවනේ. මට නම් හිතාගන්නවත් බෑ. Click to expand... ඉතින් හිතන්න එපා