දැක්කනෙ සේයා දැරිවි ගෙ සීන් එකේදී, මුලින්ම ඇල්ලුවේ කොණ්ඩයාව, ඊට පස්සේ එහා ගෙදර පොඩි කොල්ලෙක්ව, උගේ ලැප් එකේ වැල තියනවයි කියලත් නිවුස් වලට කිව්වා. අන්තිමට හරි වැරදි කාරයා හොයාගත්තේ, DNA එහෙම කරලා. මුං වගේ උනානම් කොණ්ඩයාව මරලා දානවා.
මුං ආවේ ඔය ක්‍රමය වෙනස් කරනවා කියලා, අත්අඩංගුවට ගත්ත එවුන්ව මරන්න ආණ්ඩුවේ උඩින්ම නියෝගයක් එන්න ඕනා. පොලිසිය කවදාවත් රිස්ක් එකක් අරන් ඒ වැඩේ කරන්නේ නැහැ. අච්චර ගුටි කාලා ම නැගිට ගන්න බැරුව හිටපු එකා කොහොමද බං පොලිසියට ගහන්නේ. කීදෙනෙක් යනවද ඕකුන් එක්ක.
ඔන්න දැන්ටම මේ ආණ්ඩුව මිනී දෙකක් මැරුවා.
උසාවිය දඩුවම් දුන්නොත්,අභියාචන කරන්න හරි පුලුවන්.Error eka 5% wage ok ne. Samahara welawata niweredi karayo Usawiyenma daduwan denne.
Ekkanek dennek oya widiyata maranda ona, nattan out of control yanawa.
ඌ නම් මැරුව එක හොදයි. ජීවත් උනත් ඌට ජීවිත කාලෙ ම හොද නොවෙන trauma එක්ක මැරි මැරී ජීවත් වෙන්න වෙන්නෙරබාකරන්ගේ පොඩි එකාගේ
බල්ලෙක් වගේ හීලෑ වෙලා ඉන්නෙ උබ දැන් . දෙමල උන් ඔක්ක්ම සිංහල අපිට හීලෑයිballa kawuda kiyala balapanko. 8 pass army sakili ballek dekkada
වයස අවුරුදු 32 ක් වූ සැකකරු වෙඩික්කරු ලෙස ක්‍රියා කර ඇති අතර මොහු යුධ හමුදාවේ සිට 2015 ර්වෂයේදී ඉවත් වී සිටි අයෙකු බවට ද අනාවරණය වී ඇත
බල්ලෙක් වගේ හීලෑ වෙලා ඉන්නෙ උබ දැන් . දෙමල උන් ඔක්ක්ම සිංහල අපිට හීලෑයි
එහෙම නම් ඇමරිකාව වගේ රටවලත් මිනීමරුවෝ, පාතාලෙ උන් නැති වෙන්න එපැයි. අධ්‍යාපන ක්‍රමයම නෙමෙයි බන් . මිනිස්සුන්ගෙ හැටි.Mm dunnet anurata.
Mewa maha sakkili wada.
Minissu ohoma ballo puso wage pre marana eka awl. කොච්චියෙන් වැටිලා පවා මැරෙන එක අවුල්
Un ehema une system eke awlk nisa. Ekata visaduma ohoma marana eka neme.
Education system eka hodata tibbanm tikak hari minimaruwo adu wenawa. Marayo bihi wena eka adu wenawa.
Mewage tawa godak tiynawa yata idan hadenna ona තැන්
What if Supreme Court or High Court made an error?උසාවිය දඩුවම් දුන්නොත්,අභියාචන කරන්න හරි පුලුවන්.
අනික ,සැකපිට උබව අරගන ගිහින්, ඔය කියන එරර් එක ඇතුලේ උබ හිටියොත් උබ කැමති වෙන්නෙ නෑනෙ.
අන්න එතනයි ප්‍රශ්නය.
දඩුවම් දෙන්න ඔන නිතියෙන්.
ඒක පිට පැන්න ගමන් වෙන්නෙ මිනිමරුවටත් ඇප්ලයි වෙන අතරේ අහින්සක මිනිස්සුන්ටත් ඇප්ලයි වෙනව
උබට 100% ෂුවර්ද ඒ අල්ලපු දෙන්න තමා මේ වෙඩිල්ල පත්තු කරේ කියල.විසට විස![]()
විසට විස![]()
supreme court eken judgment denne evidence based. ethakota ehenam wenna thiyena ida kada saahennama adui.. na kiyala kiyannath ba.. habai 0.01% wage..What if Supreme Court or High Court made an error?
Kohomath Rajayak / King kenek inne rata control karaganda hodin or samahara welawata aggrasive daduwam walin. Ekek dennek ellanakan minissu control karagandath amarui
නීතියට පිටින් මිනිමැරුම අනුමත කරන්න බැ.
ඒ වගේම සඩ්න් බර්ස්ට් එකකදි බලය ස්ථාපිත කරන්න ක්ෂණික මැදිහත්විම් නැතුවත් බැ. ඕපන් ශට් කේස් එකකදිත් මිනිස්සුන්ට මොනාහරි වෙනවා කියලා දැනුනේ නැත්තම් ඇතිවන අන්රෙස්ට් එක ඔය මොකටත් වඩා වැඩි.