a kiwweeke owner neda![]()
normally minihek maruna thana idan wala danakam okkoma wada un thama karanne. eth mehe hariyata funeral directors la na ban
perahare yanna salli denne mokatadaඌ නේද මිනිය කනත්තට ගෙනියද්දි පෙරහැරේ ඉස්සරහින් ම යන්නෙ![]()
ගන්නවා යකෝ හෙන ගානක්perahare yanna salli denne mokatada
ලස්සනනම් වැඩක් නෑ බන්. ඒත් මළ ගෙදරක වැඩ ටික ඔක්කොම කරනවා කියන්නේ මේ කාලේ හැටියට ගොඩක් Helpful . හදිස්සියෙවත් අපි මැරුනොත් මල ගෙවල් ගන්න ගෙදර මිනිස්සුන්ට කරදරයක් වෙන්නේ නැතුව සල්ලි ටිකක් හොයලා තියලා මැරෙන්න පුලුවන්.මිනිස්සු එන්න එන්න බිසී වෙනවා. කොච්චර මිනිස්සු හිටියත් ඉස්සරහට සල්ලි නැතුව කොඩි වැල් ටික ඇද ගන්න එකෙක් නැති වෙන්න පුලුවන් මේ යන විදිහටගන්නවා යකෝ හෙන ගානක්
සුදු ඇදලා පෙරහැරේ මුලම ලස්ස්නට ඉන්න පොර දැකලා තියෙනවා නේද
හැබැයි උට වෙනම නමක් තියෙනවා මට මතක නෑ
ලස්සනනම් වැඩක් නෑ බන්. ඒත් මළ ගෙදරක වැඩ ටික ඔක්කොම කරනවා කියන්නේ මේ කාලේ හැටියට ගොඩක් Helpful . හදිස්සියෙවත් අපි මැරුනොත් මල ගෙවල් ගන්න ගෙදර මිනිස්සුන්ට කරදරයක් වෙන්නේ නැතුව සල්ලි ටිකක් හොයලා තියලා මැරෙන්න පුලුවන්.මිනිස්සු එන්න එන්න බිසී වෙනවා. කොච්චර මිනිස්සු හිටියත් ඉස්සරහට සල්ලි නැතුව කොඩි වැල් ටික ඇද ගන්න එකෙක් නැති වෙන්න පුලුවන් මේ යන විදිහට
ඒක චාරිත්‍රයක් වගේ එකක් වෙන්නැති
ඔව් ඔව් කලින්ම ලෑස්ති වෙලා ඉන්න එක කෝකටත් හොදයිනේ

අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු කියලා ඉන්න උන් මොන මොන දේවල්ද මලගෙවල් වල කරන්නේ. මිනිය එම්බාම් කරලා ගෙදර ගෙනත් දෙන එකද? නැත්තන් සාමාන්ය මල්ශාලා කාරයෙක් කරනවාට වඩා දේවල් කරනවාද?
මචං රෑට රෑට ගොක් කොළ එහෙම හීනෙන් පෙනෙනවාදලස්සනනම් වැඩක් නෑ බන්. ඒත් මළ ගෙදරක වැඩ ටික ඔක්කොම කරනවා කියන්නේ මේ කාලේ හැටියට ගොඩක් Helpful . හදිස්සියෙවත් අපි මැරුනොත් මල ගෙවල් ගන්න ගෙදර මිනිස්සුන්ට කරදරයක් වෙන්නේ නැතුව සල්ලි ටිකක් හොයලා තියලා මැරෙන්න පුලුවන්.මිනිස්සු එන්න එන්න බිසී වෙනවා. කොච්චර මිනිස්සු හිටියත් ඉස්සරහට සල්ලි නැතුව කොඩි වැල් ටික ඇද ගන්න එකෙක් නැති වෙන්න පුලුවන් මේ යන විදිහට
නඩේ ගුරා නේද ? අඩෝ geeko උබ සල්ලි ගෙවලා කලින්ම බුක් කරල විනාස වෙන්න නෙමෙයි නේද යන්නෙ ? මොකටද මේ වගේ ඒව අහන්නෙ. දැනගන්න විතරද ?ගන්නවා යකෝ හෙන ගානක්
සුදු ඇදලා පෙරහැරේ මුලම ලස්ස්නට ඉන්න පොර දැකලා තියෙනවා නේද
හැබැයි උට වෙනම නමක් තියෙනවා මට මතක නෑ
a kiwwe
kodi val adina eva, mala gedara minissunta salakana evath un karanawada
ewa me lankawe cultural dewal ne. ewwa karanne na.