අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු කියලා ඉන්න උන් මොන මොන දේවල්ද මලගෙවල් වල කරන්නේ. මිනිය එම්බාම් කරලා ගෙදර ගෙනත් දෙන එකද? නැත්තන් සාමාන්ය මල්ශාලා කාරයෙක් කරනවාට වඩා දේවල් කරනවාද?
     
    • Like
    Reactions: gceal

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඌ නේද මිනිය කනත්තට ගෙනියද්දි පෙරහැරේ ඉස්සරහින් ම යන්නෙ :oo:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    perahare yanna salli denne mokatada
    ගන්නවා යකෝ හෙන ගානක්
    සුදු ඇදලා පෙරහැරේ මුලම ලස්ස්නට ඉන්න පොර දැකලා තියෙනවා නේද

    හැබැයි උට වෙනම නමක් තියෙනවා මට මතක නෑ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ගන්නවා යකෝ හෙන ගානක්
    සුදු ඇදලා පෙරහැරේ මුලම ලස්ස්නට ඉන්න පොර දැකලා තියෙනවා නේද

    හැබැයි උට වෙනම නමක් තියෙනවා මට මතක නෑ
    ලස්සනනම් වැඩක් නෑ බන්. ඒත් මළ ගෙදරක වැඩ ටික ඔක්කොම කරනවා කියන්නේ මේ කාලේ හැටියට ගොඩක් Helpful . හදිස්සියෙවත් අපි මැරුනොත් මල ගෙවල් ගන්න ගෙදර මිනිස්සුන්ට කරදරයක් වෙන්නේ නැතුව සල්ලි ටිකක් හොයලා තියලා මැරෙන්න පුලුවන්.මිනිස්සු එන්න එන්න බිසී වෙනවා. කොච්චර මිනිස්සු හිටියත් ඉස්සරහට සල්ලි නැතුව කොඩි වැල් ටික ඇද ගන්න එකෙක් නැති වෙන්න පුලුවන් මේ යන විදිහට
     
    ඒක චාරිත්‍රයක් වගේ එකක් වෙන්නැති

    ඔව් ඔව් කලින්ම ලෑස්ති වෙලා ඉන්න එක කෝකටත් හොදයිනේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ඒක චාරිත්‍රයක් වගේ එකක් වෙන්නැති

    ඔව් ඔව් කලින්ම ලෑස්ති වෙලා ඉන්න එක කෝකටත් හොදයිනේ
    :lol:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,567
    6,149
    113
    අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු කියලා ඉන්න උන් මොන මොන දේවල්ද මලගෙවල් වල කරන්නේ. මිනිය එම්බාම් කරලා ගෙදර ගෙනත් දෙන එකද? නැත්තන් සාමාන්ය මල්ශාලා කාරයෙක් කරනවාට වඩා දේවල් කරනවාද?
    1591685962571.png
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    හොද සේවා ආයතන වල අඩන එක ඇරෙන්න අනිත් ඔකොම කරනවා. ඥාතීන්ට තියෙන්නේ මේකප් දාල ඇවිල්ල අඩ අඩ ඉන්න එක. ඒකත් කම්මැලි නම් කියක් හරි වැඩිපුර දීලා කුලියට අඬන එවුන් දාල පොෂ් විදියට ඇඩිල්ල කරගන්න පුළුවන්. වටේ /පිටේ අය එක්ක සම්ජිබන්තධතාවක් නැතුව කුජිත විදියට ඉන්න පවුලක් නම් සෙනග එන්නේ නැති නිසා කුලියට සෙනග ගෙන්න ගන්නත් පුළුවන්. පෙරහැර ලස්සනට ඕන නම් අලි /ඇත්තු වල ඉදන් බල්ලෝ /පුසා දක්වා සත්තු උනත් දාල දෙනවා. හෙලිකොප්ටරෙන් මල් දාන්නත් පුළුවන්. මල් වෙඩි දාන්නත් පුළුවන්. FB, Youtube Live දෙන්නත් පුළුවන්. මොනවා කරත් මැරිච්ච එකා අන්තිමට පොලවට පස් වෙලා යනවා.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,772
    113
    මාලඹේ
    ලස්සනනම් වැඩක් නෑ බන්. ඒත් මළ ගෙදරක වැඩ ටික ඔක්කොම කරනවා කියන්නේ මේ කාලේ හැටියට ගොඩක් Helpful . හදිස්සියෙවත් අපි මැරුනොත් මල ගෙවල් ගන්න ගෙදර මිනිස්සුන්ට කරදරයක් වෙන්නේ නැතුව සල්ලි ටිකක් හොයලා තියලා මැරෙන්න පුලුවන්.මිනිස්සු එන්න එන්න බිසී වෙනවා. කොච්චර මිනිස්සු හිටියත් ඉස්සරහට සල්ලි නැතුව කොඩි වැල් ටික ඇද ගන්න එකෙක් නැති වෙන්න පුලුවන් මේ යන විදිහට
    මචං රෑට රෑට ගොක් කොළ එහෙම හීනෙන් පෙනෙනවාද 🤣🤣🤣
     
    • Haha
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,940
    1
    60,955
    113
    Mother Earth
    ගන්නවා යකෝ හෙන ගානක්
    සුදු ඇදලා පෙරහැරේ මුලම ලස්ස්නට ඉන්න පොර දැකලා තියෙනවා නේද

    හැබැයි උට වෙනම නමක් තියෙනවා මට මතක නෑ
    නඩේ ගුරා නේද ? අඩෝ geeko උබ සල්ලි ගෙවලා කලින්ම බුක් කරල විනාස වෙන්න නෙමෙයි නේද යන්නෙ ? මොකටද මේ වගේ ඒව අහන්නෙ. දැනගන්න විතරද ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,940
    1
    60,955
    113
    Mother Earth
    කවුරුහරි දිව්‍යෙලා්කයට ගියොත්(පරලොව සැපත් වුණොත්) මුලින්ම කියන්න ඕන කාටද බන්? පන්සලේ හාමුදුරුවන්ටද ? අපි හිතමු කවුරුහරි පුතෙක්ට දුවෙක්ට(අම්මටයි තාත්තටයි හොඳට සලකපු කෙනෙක්) එයාගෙ අම්මා, තාත්තා නැතිවුණොත් කඳුළු ආවෙ නැති වුණොත් සමාජය එයා දිහා මොන විදියටද බලන්නෙ බන් ? ඇඬුවෙ නැති වුණොත් ?

    මචන් මෙන්න මේ වගේ grim reaper වගේ ඇඳන් මළ ගෙදරකට ගියොත් මිනිස්සු ගහල පන්නයිද ? මළ ගෙදර පෙරහැරේ මෙහෙම ඇඳන් ඉස්සරහින්ම ගියොත් ?
    81mfdlrRw-L._AC_UY445_.jpg
     
    Last edited: