අවමංගල හාන්සියි.....

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,244
    1,183
    113
    අවමංගල හාන්සියි.....

    සමාජ මාධ්‍ය ජාලය අතික්‍රමණය කරමින් අවමංගල විසින් මිලියන ගණන් මුදල් වියදම් කරමින් පවත්වාගෙන යන සජිත් ප්‍රමෝට් කරන වැඩ පිළිවෙල නොසිතූ විරූ ලෙස ගෝඨා වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කටයුතු කරන තරුණ තරුණියන් හමුවේ කඩා වැටී ඇති බව වාර්තාවේ. හුදෙක්ම හම්බ කර ගැනීමේ න්‍යායය මත ඔහුගේ මෙවැනි ව්‍යාපාර සඳහා ඉදිරිපත් වන පරිගණක හසුරුවන්නන් පිරිසකගේ සාක්කු දැනටමත් පිරී ඇත.
    උදාහරණ ලෙස ව්‍යාජ ලෙස අතරමගදී වෙනස් කරන ඔන්ලයින් ඡන්ද අතරමගදී වෙනස් කළ නොහැකි වන ලෙස සියයට 70කට වඩා ප්‍රතිශතයක් ගෝඨාගේ ඡන්ද පදනම ශක්තිමත් වී ඇති බව දැනී ඔවුන් වික්ශිප්ත වී ඇත.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ෆේස් බුක් පෝල් වලින් නම් සජිය අතු ගෑවිලාම ගියා, සජිය බල්ලෙක්ට පැරදුනා 92%කින්, පොල් පිත්තක් දිනුව 94% කින් ඒකෙදි සජියට 6%යි .. :lol::lol::lol:

    72176786-926269484411832-2755432648091369472-n.jpg
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    ෆේල් බුක් පෝල් වලින් නම් සජිය අතු ගෑවිලාම ගියා, සජිය බල්ලෙක්ට පැරදුනා 92%කින්, පොල් පිත්තක් දිනුව 94% කින් ඒකෙදි සජියට 6%යි .. :lol::lol::lol:

    72176786-926269484411832-2755432648091369472-n.jpg

    :lol: :lol: :lol:​