අවමංගල හාන්සියි.....
සමාජ මාධ්‍ය ජාලය අතික්‍රමණය කරමින් අවමංගල විසින් මිලියන ගණන් මුදල් වියදම් කරමින් පවත්වාගෙන යන සජිත් ප්‍රමෝට් කරන වැඩ පිළිවෙල නොසිතූ විරූ ලෙස ගෝඨා වෙනුවෙන් ස්වේච්ඡාවෙන් කටයුතු කරන තරුණ තරුණියන් හමුවේ කඩා වැටී ඇති බව වාර්තාවේ. හුදෙක්ම හම්බ කර ගැනීමේ න්‍යායය මත ඔහුගේ මෙවැනි ව්‍යාපාර සඳහා ඉදිරිපත් වන පරිගණක හසුරුවන්නන් පිරිසකගේ සාක්කු දැනටමත් පිරී ඇත.
උදාහරණ ලෙස ව්‍යාජ ලෙස අතරමගදී වෙනස් කරන ඔන්ලයින් ඡන්ද අතරමගදී වෙනස් කළ නොහැකි වන ලෙස සියයට 70කට වඩා ප්‍රතිශතයක් ගෝඨාගේ ඡන්ද පදනම ශක්තිමත් වී ඇති බව දැනී ඔවුන් වික්ශිප්ත වී ඇත.