corana walata kalin 10/- eeta passe corona nisa minissu adu karanna kiwwama 12/- ona kiwwa... seat gaanata naggapan kiwwama aai madi kiwwa ... now 15/-10-12 k wage athi
ඔව්. සෙනග අඩුවෙන් අරන් යන්නේ, සීට් ගානට විතරයි කියලා වැඩි කරා. දැන් පොල් පටවලා වගේ යනවා වැඩි කරපු ගාස්තුවටම. නොදැනෙන්න ඇරියේ ඒක නම්17යි. මුන් අරින හැටිවත් මිනිස්සු දන්නේ නෑ. කැමතිනම් 17 ගන්න පුලුවන්.
මේ පජත ආන්ඩුවට වඩා බස් කොන්දොස්තරලා මිනිස්සු ගැන හිතනවා. හුගක් උන් උන් මිනිස්සු ගැන හිතලා 15ක් ගන්නවා. පෙලක් උන් ඉන්නවා 17ම ගන්න එවුන්.
පජාත ආන්ඩුව කොරෝනා පිටින් දාලා ගේමක් නැතිව 1.2 වලින් වැඩිකරා. කොච්චර සෙනග හිටියත ගාන අඩුවෙන්නේ නෑ අයේ
තාමත් මේ පාන්ඩුවට පුකදේන බල්ලෝ ඉන්නවනේ![]()
එතකොට අවම ගාස්තුව 17 කරේ කෝකේද.
bumpcorana walata kalin 10/- eeta passe corona nisa minissu adu karanna kiwwama 12/- ona kiwwa... seat gaanata naggapan kiwwama aai madi kiwwa ... now 15/-
Mata 1.50 and 1 rs mathakai. School ake ice packet eka 0.50 mathakai.අඩෝ අවම ගාස්තුව රුපියල් 3ටත් ගිය කාලයක් මතකයි. කිලෝමීටර් 4ටම රුපියල් 3යි ගත්තේ.![]()
