අවම බස් ගාස්තුව රැ.10, ජය වේවා..

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එක පුද්ගල අදායම ඉහල නිසා ආසියාවේ වැඩිම තෙල් මිල ලංකාවෙන් ආසියාවෙ ආස්චර්යම තමා
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,414
    6,233
    113
    ammapa satha panahata man iscole geyamathakai bage tiket. yako mage kolla iscole yanakota 100kwath denna wei.:nerd::oo::baffled:
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    422475_10150676622905309_396194345308_11798278_1673186549_n.jpg
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    :lol: we are totally fucked arent we :lol: well ubala okkoma kianava vage matath kianna thiyenneh HUUUUUUREEEEYYY kiala thamai :lol: api anaaathaii doh!!
     

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ආණ්ඩුව කරපු මේ වැඩෙත් හරියට,උමන්දාවේ අවකමිපන සැද්මෙන් සෑදු අසු රදවන්ඩ කඩියාලම අදින්නා වගේ වැඩක් තමයි,දේශපාලනික වශයෙන් :)
    කඩේ යනවට පඩිය කොච්චර ප්‍රතිශතයකින් වැඩි උනාද ?
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආන්ඩුවත් මහ කුප්ප වැඩ කරන්නෙ ඉල්ලීම් සදාරන නම් වැඩ වර්ඡනය කරන්න ඉස්සල්ල ගාස්තු වැඩි කරන්න ඔනේ දවස් දෙකක් තුනක් වැඩ වර්ඡනය කරලා ඉල්ලීම් දෙනවා .දැන් ලංගම බස් වලත් ගාස්තු වැඩි කරනවලු දැන් ලංගම වර්ඡනය කලාද ගාස්තු වැඩි කරන්න කියලා මආන්ඩුවයි පුද්ගලික අංශයයි එතකොට රගපෑමක් කරලා තියෙන්නේ .මුන් ඔක්කොම දැනුවත්ව මේ වර්ඡනය කලේ .ආන්ඩුවයි ගැමුනුයි එක්කහු වෙලා ඡනතාවට කොකා පෙන්නුවා.