අවම Quality එකවත් තියාගනින් 🙏

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    @nevermindNevergiveup කියන එකා මේකේ වැටෙන නූල් වල ai generated nude contents එල්ලගෙන එල්ලගෙන යනවා. මෙහෙම ගියොත් වැඩි දවසක් යන්න කලින් මේක porn site එකක් වෙලා තමයි නවතින්නේ. ඒ වගේ පහත් තැනකට කිරිය වට්ටන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. @spamcheck 🙏
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    wicked game playboy GIF by Barstool Sports
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අහ.. ග්‍රහලෝක පචයා උසාවි ගිහින් 😄
    ආතල් ගන්න එකෙත් කලාවක් තියෙනවනේ මචන්. කිරිය වැල මඩුවක් කරලා ගන්න ආතල් එක මොකක්ද කියපන්කො?
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,674
    6,002
    113
    @ගෙදර
    @nevermindNevergiveup කියන එකා මේකේ වැටෙන නූල් වල ai generated nude contents එල්ලගෙන එල්ලගෙන යනවා. මෙහෙම ගියොත් වැඩි දවසක් යන්න කලින් මේක porn site එකක් වෙලා තමයි නවතින්නේ. ඒ වගේ පහත් තැනකට කිරිය වට්ටන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. @spamcheck 🙏
    තව ඉන්නවා බං මේකේ
    උදේ පාන්දර ආවම පෙන්නෙම
    1)හොදම පූසා තෝරන හැටි
    2)ජූස් බේරෙන්න ගහන රහස් ක්‍රම
    3)දත් පාරවල් බේරලා කටට දෙන කෙම් ක්‍රම
    බ්ලා බ්ලා වගේ
    ෆැන්ටසි නූල් දාන සෙට් එකක් :D

    මම මේවා දාන්න එපා නොකියමි.අඩුම ගානේ මේවාට වෙනම කැටගරියක්වත් දානව නම් හොදයි.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    @nevermindNevergiveup කියන එකා මේකේ වැටෙන නූල් වල ai generated nude contents එල්ලගෙන එල්ලගෙන යනවා. මෙහෙම ගියොත් වැඩි දවසක් යන්න කලින් මේක porn site එකක් වෙලා තමයි නවතින්නේ. ඒ වගේ පහත් තැනකට කිරිය වට්ටන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. @spamcheck 🙏
    පහත් තැනකට කිරිය වට්ටන්න එපා
    Already Done bro
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    තව ඉන්නවා බං මේකේ
    උදේ පාන්දර ආවම පෙන්නෙම
    1)හොදම පූසා තෝරන හැටි
    2)ජූස් බේරෙන්න ගහන රහස් ක්‍රම
    3)දත් පාරවල් බේරලා කටට දෙන කෙම් ක්‍රම
    බ්ලා බ්ලා වගේ
    ෆැන්ටසි නූල් දාන සෙට් එකක් :D

    මම මේවා දාන්න එපා නොකියමි.අඩුම ගානේ මේවාට වෙනම කැටගරියක්වත් දානව නම් හොදයි.
    ඔව් . එතනිනුත් පල්ලම් බැහැලා අමු nude දාන්න ගත්තාම nude වලට වෙනම category එකක් දාන්න වෙයි ලගදීම
     
    • Like
    Reactions: LZP1992

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඌ ජෙප්පෙක් නම් ඇයි ඔයාලා ඌට පඩි ගෙවනේ? :unsure:
    උබලානේ පඩි ගෙවන්නේ..නැත්නම් ඌට පිස්සුවටද ගෑණුන්ගේ ප්‍රයිවට් ඒරියා එක අස්සේ මාලිමාව ගහලා මේකේ ෆොටෝ දාන්න..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔය පොන්නයව ignore කරල ගොඩක් කල්. :yes:
    ඌත් එක්ක පුද්ගලික ඇරියස් නම් නෑ. ඒ උනත් ඕකට ඉඩ දුන්නොත් ඒක වැරදි පුර්වාදර්ශයක් වෙනවා. ආයේ දවසක තව එකෙකුට nude දාන්න මේක නිදහසට කාරණයක් වෙනවා. අරූට පුළුවන් නම් අපිට බැරි ඇයි කියලා ඇහුවොත් @spamcheck ලට කටඋත්තර නැතිවෙනවා
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,793
    113
    දෙහිවල
    ආතල් ගන්න එකෙත් කලාවක් තියෙනවනේ මචන්. කිරිය වැල මඩුවක් කරලා ගන්න ආතල් එක මොකක්ද කියපන්කො?
    උ පිස්සෙක් බන්. කාලයක් ඉන්දියන් කෙල්ලෙක් ගැන කියව කියවා හිටියා.
    වැඩිය ගණන් ගන්නේ නැතුව ඉදපන්. උබ නුලක් දාලම උට ඕන දේ දැන් දීල ඉවරයි.
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,916
    16,893
    113
    Colombo
    ඌත් එක්ක පුද්ගලික ඇරියස් නම් නෑ. ඒ උනත් ඕකට ඉඩ දුන්නොත් ඒක වැරදි පුර්වාදර්ශයක් වෙනවා. ආයේ දවසක තව එකෙකුට nude දාන්න මේක නිදහසට කාරණයක් වෙනවා. අරූට පුළුවන් නම් අපිට බැරි ඇයි කියලා ඇහුවොත් @spamcheck ලට කටඋත්තර නැතිවෙනවා
    ඕකවයි / පිංබතාවයි ignore කරල තියන තරමට හොඳයි. උගෙ දේවල් දකින්නෙ නෑ. ලේ පිච්චෙන්නෙත් නෑ.