@nevermindNevergiveup කියන එකා මේකේ වැටෙන නූල් වල ai generated nude contents එල්ලගෙන එල්ලගෙන යනවා. මෙහෙම ගියොත් වැඩි දවසක් යන්න කලින් මේක porn site එකක් වෙලා තමයි නවතින්නේ. ඒ වගේ පහත් තැනකට කිරිය වට්ටන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. @spamcheck 
ආතල් ගන්න එකෙත් කලාවක් තියෙනවනේ මචන්. කිරිය වැල මඩුවක් කරලා ගන්න ආතල් එක මොකක්ද කියපන්කො?අහ.. ග්‍රහලෝක පචයා උසාවි ගිහින්![]()
ඌ ජෙප්පෙක් නම් ඇයි ඔයාලා ඌට පඩි ගෙවනේ?ඌත් ජෙප්පෙක්නේ..ජෙප්පෝ ඔහොමමයි..![]()
තව ඉන්නවා බං මේකේ@nevermindNevergiveup කියන එකා මේකේ වැටෙන නූල් වල ai generated nude contents එල්ලගෙන එල්ලගෙන යනවා. මෙහෙම ගියොත් වැඩි දවසක් යන්න කලින් මේක porn site එකක් වෙලා තමයි නවතින්නේ. ඒ වගේ පහත් තැනකට කිරිය වට්ටන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. @spamcheck![]()

පහත් තැනකට කිරිය වට්ටන්න එපා@nevermindNevergiveup කියන එකා මේකේ වැටෙන නූල් වල ai generated nude contents එල්ලගෙන එල්ලගෙන යනවා. මෙහෙම ගියොත් වැඩි දවසක් යන්න කලින් මේක porn site එකක් වෙලා තමයි නවතින්නේ. ඒ වගේ පහත් තැනකට කිරිය වට්ටන්න එපා කියලා ඉල්ලීමක් කරනවා. @spamcheck![]()
ඔව් . එතනිනුත් පල්ලම් බැහැලා අමු nude දාන්න ගත්තාම nude වලට වෙනම category එකක් දාන්න වෙයි ලගදීමතව ඉන්නවා බං මේකේ
උදේ පාන්දර ආවම පෙන්නෙම
1)හොදම පූසා තෝරන හැටි
2)ජූස් බේරෙන්න ගහන රහස් ක්‍රම
3)දත් පාරවල් බේරලා කටට දෙන කෙම් ක්‍රම
බ්ලා බ්ලා වගේ
ෆැන්ටසි නූල් දාන සෙට් එකක්
මම මේවා දාන්න එපා නොකියමි.අඩුම ගානේ මේවාට වෙනම කැටගරියක්වත් දානව නම් හොදයි.

උබලානේ පඩි ගෙවන්නේ..නැත්නම් ඌට පිස්සුවටද ගෑණුන්ගේ ප්‍රයිවට් ඒරියා එක අස්සේ මාලිමාව ගහලා මේකේ ෆොටෝ දාන්න..ඌ ජෙප්පෙක් නම් ඇයි ඔයාලා ඌට පඩි ගෙවනේ?![]()
Same hereඔය පොන්නයව ignore කරල ගොඩක් කල්.![]()
ඌත් එක්ක පුද්ගලික ඇරියස් නම් නෑ. ඒ උනත් ඕකට ඉඩ දුන්නොත් ඒක වැරදි පුර්වාදර්ශයක් වෙනවා. ආයේ දවසක තව එකෙකුට nude දාන්න මේක නිදහසට කාරණයක් වෙනවා. අරූට පුළුවන් නම් අපිට බැරි ඇයි කියලා ඇහුවොත් @spamcheck ලට කටඋත්තර නැතිවෙනවාඔය පොන්නයව ignore කරල ගොඩක් කල්.![]()
උ පිස්සෙක් බන්. කාලයක් ඉන්දියන් කෙල්ලෙක් ගැන කියව කියවා හිටියා.ආතල් ගන්න එකෙත් කලාවක් තියෙනවනේ මචන්. කිරිය වැල මඩුවක් කරලා ගන්න ආතල් එක මොකක්ද කියපන්කො?
ඕකවයි / පිංබතාවයි ignore කරල තියන තරමට හොඳයි. උගෙ දේවල් දකින්නෙ නෑ. ලේ පිච්චෙන්නෙත් නෑ.ඌත් එක්ක පුද්ගලික ඇරියස් නම් නෑ. ඒ උනත් ඕකට ඉඩ දුන්නොත් ඒක වැරදි පුර්වාදර්ශයක් වෙනවා. ආයේ දවසක තව එකෙකුට nude දාන්න මේක නිදහසට කාරණයක් වෙනවා. අරූට පුළුවන් නම් අපිට බැරි ඇයි කියලා ඇහුවොත් @spamcheck ලට කටඋත්තර නැතිවෙනවා