Yakow speed limit 70th dala. Paraka 70ta ynea khmd.
එකනම් ඇත්ත බන්.. ඔයිට වඩා ඔනේ..
light vehicles 90kmh
heavy vehicles/bike 70kmh
Yakow speed limit 70th dala. Paraka 70ta ynea khmd.
ayyatanam mokada land cruiser,prado dakkath nodakka wage police karayo inne![]()
thamange wahane dash cam ekak gahagena giyama boru waradi walata liyanda baha. anith eka policiyen nawaththapu gaman driver phn eken eka video keruwanam hari. ethakota policiyath hadei



රත්තරං;20897300 said:මචන් ලේලන්ඩ් ටාටා ලොකු බසුයි ටිපරුයි එක්ක පාරක එලවන්න පුලුවන්ද බන්? ත්‍රීවීල් වලට යූටර්න් එකක් ගහන්න හිතුනද උන් හිතිච්ච තැන ගහනවා..ට්‍රැෆික් එකක පිලිවෙලට පෝලිමේ ඉන්නේ කීයෙන් කීයද? වැඩිය එපා කඩවත හරියෙන් පාර ලේන් දෙක උනාම ලේන් දෙකේම මැද තියන් යන උන් කොච්චර ඉන්නවද? කිසිම ප්‍රමිතියක් නෑ බන් අපේ උන්ගේ එලවිල්ල. මමනම් කියන්නේ හැරෙන හැරෙන පැත්තට දඩ ගහන්න ඕනේ. ඒ වගේම පගා ගහන පොලිස් කාරයන්ටත් කෙලවන්න ක්‍රමයක් හදන්න ඕනේ




මෙහෙම වෙන්නත් පුලුවන්. මිනිස්සු හරක් වගේ පාරෙ යන එක අඩුවෙයි. ඇක්සිඩන්න්ට් අඩුවෙයි. ෆෝන් එකෙන් දඩය ගෙවන්න පුලුවන් කියන්නෙ අපිට කාටවත් ජරාව දිදී ඉන්න ඕනෙ නෑනෙ. දඩ ගෙවන්න නිවාඩු දාගෙන යන්න ඕනෙ නෑ. දඩ මුදල් කෙලින්ම ආන්ඩුවට. ආන්ඩුවට සල්ලි හම්බෙන හොඳ ආදායම් මාර්ගයක් වෙයි.

Hoda police officers la hitiyoth hodai ban nattam boruwatah ekka allana ewata rs.2500 gane keliyoth kohomada fun eka
දඩවලින් 40% ක් ලියන පප්පලට දෙන්න ඕනරත්තරං;20897300 said:මචන් ලේලන්ඩ් ටාටා ලොකු බසුයි ටිපරුයි එක්ක පාරක එලවන්න පුලුවන්ද බන්? ත්‍රීවීල් වලට යූටර්න් එකක් ගහන්න හිතුනද උන් හිතිච්ච තැන ගහනවා..ට්‍රැෆික් එකක පිලිවෙලට පෝලිමේ ඉන්නේ කීයෙන් කීයද? වැඩිය එපා කඩවත හරියෙන් පාර ලේන් දෙක උනාම ලේන් දෙකේම මැද තියන් යන උන් කොච්චර ඉන්නවද? කිසිම ප්‍රමිතියක් නෑ බන් අපේ උන්ගේ එලවිල්ල. මමනම් කියන්නේ හැරෙන හැරෙන පැත්තට දඩ ගහන්න ඕනේ. ඒ වගේම පගා ගහන පොලිස් කාරයන්ටත් කෙලවන්න ක්‍රමයක් හදන්න ඕනේ

වරදක් නැතුව බොරු දඩ ලියන පොලිස්කාරයොන්ට විරුද්දව මිනිස්සුන්ට පැමිනිලිකරන්න තැනක් හදන්න ඕනා. .

එත් බන් මුන් වෑරදි නොකරත් දඩ ලියනවනේ... ඉස්සරනම් 500 නිසා ශෙප් එකේ ගෙවලා එනව උසාවි ගානේ රස්තියාදු ගහන්න බෑරි නිසා... මුන් කාලකන්නි සල්ලි හොයන්නම වෑරදි නොකර දඩ ලිව්වෝත් අපිට මොකො කරන්නේ බන්.....

රත්තරං;20897216 said:අවම දඩය අවමම 5000ක් වත් කරන්න ඕනේ.
ලංකාවේ වගේ සක්කිලි විදිහට පාරේ යන උන් දෙවෙනි වෙන්නේ පාකිස්තානෙටයි ඉන්දියාවටයි බංගලින්ටයි විතරයි
පිට රටක වාහන එලවල තියෙනවනම් දන්නව ඇති හැරෙන හැරෙන පැත්තට දෙනවා දඩ මදි නොකියන්න. හැම එකාම නීතියට එලවනවා ඒ නිසා