අවම_දඩය_2500යි

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    රථවාහන අවම දඩය රුපියල් 2500යි

    රථවාහන සඳහා අය කරන අවම දඩ මුදල රුපියල් 2500 දක්වා වැඩි කිරීමට අද ඉදිරිපත් කළ අයවැය තුළින් යෝජනා කර තිබෙනවා.
    එම දඩ මුදල දුරකථනය මගින් ගෙවිය හැකි වනවා.
    මේ වන විට රථවාහන සඳහා අය කරන අවම දඩ මුදල රුපියල් 500ක්.

    :angry::angry::angry::angry::angry::angry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,939
    113
    giphy.gif
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මෙහෙම වෙන්නත් පුලුවන්. මිනිස්සු හරක් වගේ පාරෙ යන එක අඩුවෙයි. ඇක්සිඩන්න්ට් අඩුවෙයි. ෆෝන් එකෙන් දඩය ගෙවන්න පුලුවන් කියන්නෙ අපිට කාටවත් ජරාව දිදී ඉන්න ඕනෙ නෑනෙ. දඩ ගෙවන්න නිවාඩු දාගෙන යන්න ඕනෙ නෑ. දඩ මුදල් කෙලින්ම ආන්ඩුවට. ආන්ඩුවට සල්ලි හම්බෙන හොඳ ආදායම් මාර්ගයක් වෙයි.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඉතින් මොකක්ද යකෝ ඕකේ වැරැද්ද​.. :eek: වැරදි නොකර ගියා නම් ඕක ගෙවන්න වෙන්නෙ නැනේ...

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔකුන්ගේ ෆෝන් බිල් වාහන පර්මිට් ටික කැන්සල් කරා නම් ඔයිට වඩා හොද අය වැයක් හදලා මිනිස්සුන්ට තව සහන දෙන්නත් පුළුවන්...
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේකනං සාදාරනයි. දඩයක් ගහන්නෙ වැරැද්දක් කලාම. දැන්වත් ඔය ත්‍රීවිල් කාරයොයි බස් කාරයොයි හරියට යයි.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඉතින් මොකක්ද යකෝ ඕකේ වැරැද්ද​.. :eek: වැරදි නොකර ගියා නම් ඕක ගෙවන්න වෙන්නෙ නැනේ...

    sadarana police officerlath innawanam hodai ban,eth lankawe ehema naha
    mokak hari ekak allanna balagena inne
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,313
    1,017
    113
    මම නම් කියන්නේ ඕක 2500 නෙවෙයි 10000ක් වත් වෙන්න ඕන. ලංකාවේ වසරකට මාරාන්තික රිය අනතුරු වලින් 2500කට වැඩි පිරිසක් මැරෙනවා. එක යුද්දේ නිසා වසරකට මැරිච්ච ගානටත් වැඩි.තව ඒවගේ තුන් ගුණයක් විතර ආබාදිත වෙනවා.එකෙන් 80% විතර මාර්ග නීති පිලි නොපැදීම(රියදුරෝ සහ පදිකයෝ දෙගොල්ලොම). තවත් කොටසක් ධාවනයට නුසුදුසු වාහන නිසා.තවත් කොටසක් මාර්ග පද්දතියේ සහ සංඥා වල අඩුපාඩු. ඇත්තටම වෙන අනතුරු සෑහෙන්න අඩුයි.

    ලංකාවේ එවුනුත් වාහන ගන්න බලන්නේ පුළුවන් තරම් ඉස්තරම් එක මිස තමන්ට ගන්න පුළුවන් එක නෙවෙයි.එකල්ල බලන්නේ අන්තිම තෙල් බින්දුව ඉතිරිකරගන්න, පාකින්ග් ෆී නොගෙවා ඉන්න, බදු හංගන්න ලාබෙට මාර්ග නීති කඩන්න.

    එක නිසා සල්ලි නැත්නම් පාරේ නීතියට පලයව් කියලයි කියන්න තියෙන්නේ. දැනට පවතින නීතියේ ලයිසන් නැතුව එලෙව්වොත් රුපියල් 2500 උපරිම දඩය. අර දෙමටගොඩ කහ ඉරේ ලයිසන් නැතුව ගිහින් හප්පලා මැරිච්ච දෙන්න වෙනුවෙන් දඩය 25000. ඒවගේ උන් ගේමක් නැතිව දඩය ගෙවල ඊලග දවසෙත් එහෙම්ම යනවා මොකද දැන් හිගන්නොත් ඔයිට වඩා සල්ලි හොයනවා.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,713
    2,769
    113
    මේකනං සාදාරනයි. දඩයක් ගහන්නෙ වැරැද්දක් කලාම. දැන්වත් ඔය ත්‍රීවිල් කාරයොයි බස් කාරයොයි හරියට යයි.

    ehema nam Police karayoth neethiyata weda karanna one. dade kochchara wedi karath police karaya ganak aragena wede shape karanawane
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අවම දඩය අවමම 5000ක් වත් කරන්න ඕනේ.

    ලංකාවේ වගේ සක්කිලි විදිහට පාරේ යන උන් දෙවෙනි වෙන්නේ පාකිස්තානෙටයි ඉන්දියාවටයි බංගලින්ටයි විතරයි

    පිට රටක වාහන එලවල තියෙනවනම් දන්නව ඇති හැරෙන හැරෙන පැත්තට දෙනවා දඩ මදි නොකියන්න. හැම එකාම නීතියට එලවනවා ඒ නිසා
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේකනං සාදාරනයි. දඩයක් ගහන්නෙ වැරැද්දක් කලාම. දැන්වත් ඔය ත්‍රීවිල් කාරයොයි බස් කාරයොයි හරියට යයි.

    පොලිස් කාරයන්ගේ පඩි වැඩි වෙනවා දැන් :lol::lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;20897216 said:
    අවම දඩය අවමම 5000ක් වත් කරන්න ඕනේ.

    ලංකාවේ වගේ සක්කිලි විදිහට පාරේ යන උන් දෙවෙනි වෙන්නේ පාකිස්තානෙටයි ඉන්දියාවටයි බංගලින්ටයි විතරයි

    පිට රටක වාහන එලවල තියෙනවනම් දන්නව ඇති හැරෙන හැරෙන පැත්තට දෙනවා දඩ මදි නොකියන්න. හැම එකාම නීතියට එලවනවා ඒ නිසා

    ayyatanam mokada land cruiser,prado dakkath nodakka wage police karayo inne :D
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    මම නම් කියන්නේ ඕක 2500 නෙවෙයි 10000ක් වත් වෙන්න ඕන. ලංකාවේ වසරකට මාරාන්තික රිය අනතුරු වලින් 2500කට වැඩි පිරිසක් මැරෙනවා. එක යුද්දේ නිසා වසරකට මැරිච්ච ගානටත් වැඩි.තව ඒවගේ තුන් ගුණයක් විතර ආබාදිත වෙනවා.එකෙන් 80% විතර මාර්ග නීති පිලි නොපැදීම(රියදුරෝ සහ පදිකයෝ දෙගොල්ලොම). තවත් කොටසක් ධාවනයට නුසුදුසු වාහන නිසා.තවත් කොටසක් මාර්ග පද්දතියේ සහ සංඥා වල අඩුපාඩු. ඇත්තටම වෙන අනතුරු සෑහෙන්න අඩුයි.

    ලංකාවේ එවුනුත් වාහන ගන්න බලන්නේ පුළුවන් තරම් ඉස්තරම් එක මිස තමන්ට ගන්න පුළුවන් එක නෙවෙයි.එකල්ල බලන්නේ අන්තිම තෙල් බින්දුව ඉතිරිකරගන්න, පාකින්ග් ෆී නොගෙවා ඉන්න, බදු හංගන්න ලාබෙට මාර්ග නීති කඩන්න.

    එක නිසා සල්ලි නැත්නම් පාරේ නීතියට පලයව් කියලයි කියන්න තියෙන්නේ. දැනට පවතින නීතියේ ලයිසන් නැතුව එලෙව්වොත් රුපියල් 2500 උපරිම දඩය. අර දෙමටගොඩ කහ ඉරේ ලයිසන් නැතුව ගිහින් හප්පලා මැරිච්ච දෙන්න වෙනුවෙන් දඩය 25000. ඒවගේ උන් ගේමක් නැතිව දඩය ගෙවල ඊලග දවසෙත් එහෙම්ම යනවා මොකද දැන් හිගන්නොත් ඔයිට වඩා සල්ලි හොයනවා.

    Hoda police officers la hitiyoth hodai ban nattam boruwatah ekka allana ewata rs.2500 gane keliyoth kohomada fun eka
     
    Similar threads