අවම_දඩය_2500යි

Help?

Member
Sep 17, 2014
281
22
0
thamange wahane dash cam ekak gahagena giyama boru waradi walata liyanda baha. anith eka policiyen nawaththapu gaman driver phn eken eka video keruwanam hari. ethakota policiyath hadei
 
රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ayyatanam mokada land cruiser,prado dakkath nodakka wage police karayo inne :D

    මචන් ලේලන්ඩ් ටාටා ලොකු බසුයි ටිපරුයි එක්ක පාරක එලවන්න පුලුවන්ද බන්? ත්‍රීවීල් වලට යූටර්න් එකක් ගහන්න හිතුනද උන් හිතිච්ච තැන ගහනවා..ට්‍රැෆික් එකක පිලිවෙලට පෝලිමේ ඉන්නේ කීයෙන් කීයද? වැඩිය එපා කඩවත හරියෙන් පාර ලේන් දෙක උනාම ලේන් දෙකේම මැද තියන් යන උන් කොච්චර ඉන්නවද? කිසිම ප්‍රමිතියක් නෑ බන් අපේ උන්ගේ එලවිල්ල. මමනම් කියන්නේ හැරෙන හැරෙන පැත්තට දඩ ගහන්න ඕනේ. ඒ වගේම පගා ගහන පොලිස් කාරයන්ටත් කෙලවන්න ක්‍රමයක් හදන්න ඕනේ
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;20897300 said:

    :yes::yes::yes::yes:
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,101
    722
    113
    Hugak hoda deyak dan harak wage drive karana ekak ne,Anit eka 35 years walin adu kattiyata 3 wheel drive karanna bari wennat oni
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    මෙහෙම වෙන්නත් පුලුවන්. මිනිස්සු හරක් වගේ පාරෙ යන එක අඩුවෙයි. ඇක්සිඩන්න්ට් අඩුවෙයි. ෆෝන් එකෙන් දඩය ගෙවන්න පුලුවන් කියන්නෙ අපිට කාටවත් ජරාව දිදී ඉන්න ඕනෙ නෑනෙ. දඩ ගෙවන්න නිවාඩු දාගෙන යන්න ඕනෙ නෑ. දඩ මුදල් කෙලින්ම ආන්ඩුවට. ආන්ඩුවට සල්ලි හම්බෙන හොඳ ආදායම් මාර්ගයක් වෙයි.

    uba hari api dana ganna ona waradi nokara inna :cool: :yes:
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,313
    1,018
    113
    Hoda police officers la hitiyoth hodai ban nattam boruwatah ekka allana ewata rs.2500 gane keliyoth kohomada fun eka

    Simple. Follow the rules then you don't have to bribe them either. Or pay by phone to the government straight as they are tying to implement
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රථ වාහන වැරදි ස්ථානික දඩ ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා නැවත වර්ගීකරණය කරනු ලබන අතර අවම දඩය රුපියල් 2000ක් දක්වා වැඩි කරයි

    Source: http://www.ada.lk/
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    රත්තරං;20897300 said:
    මචන් ලේලන්ඩ් ටාටා ලොකු බසුයි ටිපරුයි එක්ක පාරක එලවන්න පුලුවන්ද බන්? ත්‍රීවීල් වලට යූටර්න් එකක් ගහන්න හිතුනද උන් හිතිච්ච තැන ගහනවා..ට්‍රැෆික් එකක පිලිවෙලට පෝලිමේ ඉන්නේ කීයෙන් කීයද? වැඩිය එපා කඩවත හරියෙන් පාර ලේන් දෙක උනාම ලේන් දෙකේම මැද තියන් යන උන් කොච්චර ඉන්නවද? කිසිම ප්‍රමිතියක් නෑ බන් අපේ උන්ගේ එලවිල්ල. මමනම් කියන්නේ හැරෙන හැරෙන පැත්තට දඩ ගහන්න ඕනේ. ඒ වගේම පගා ගහන පොලිස් කාරයන්ටත් කෙලවන්න ක්‍රමයක් හදන්න ඕනේ
    දඩවලින් 40% ක් ලියන පප්පලට දෙන්න ඕන:nerd:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    yako meka hodai kiyana ewun pare wahaneka gihin thiyana ewun nam nemei ahinsaka minssu kohomada meka gewanne...thawa samaharu kiyanawa waradi nokara pare giyama hari kiyala.. ehema giyapu ekekwath me loke na oni kenek athin athapasuwim wenna puluwan dada kiyana eka sadarana wenna oni
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    වැඩේ හොදයි හැබැයි ඕක බෙන්ස්, ප්‍රාඩෝ වලටත් ත්‍රීවීල්, බයික් වලටත් එකවිදියට ක්‍රියාත්මක වුනොත් හොදයි. .
    තව හරක්වගේ හැසිරෙන පාරක යන්න දන්නේ නැති පදිකයන්ටත් ලොකු දඩයක් ගහන්න ඕනා. .
    අහ් කියන්න අමතකවුනා ගොඩක් ගෑනු ඉන්නවා වාහන එලවන්න දන්නේ නෑ සිග්නල් ලයිට් වලදි ලේන් බ්ලොක් කරගෙන ඉන්නවා. . එහෙම ගෑනුන්ටත් ලොකු දඩයක් දෙන්න ඕනා. .
    තව දෙයක් පගා ගන්න, වරදක් නැතුව බොරු දඩ ලියන පොලිස්කාරයොන්ට විරුද්දව මිනිස්සුන්ට පැමිනිලිකරන්න තැනක් හදන්න ඕනා. .
     
    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    වරදක් නැතුව බොරු දඩ ලියන පොලිස්කාරයොන්ට විරුද්දව මිනිස්සුන්ට පැමිනිලිකරන්න තැනක් හදන්න ඕනා. .

    මෙක තමා ලොකුම සීන් එක මචන්... ඈත්තට වෙනදට වඩා පරිස්සමට වාහන එලවන්න පුරුදු වේයි අනිවාර්යෙන්... 2500ක් කියන්නේ පොඩි ගානක් නෙමේනේ.. කරුමෙට හරි දවසට දඩ දෙකක් කෑවොත් 5000:shocked::shocked: එත් බන් මුන් වෑරදි නොකරත් දඩ ලියනවනේ... ඉස්සරනම් 500 නිසා ශෙප් එකේ ගෙවලා එනව උසාවි ගානේ රස්තියාදු ගහන්න බෑරි නිසා... මුන් කාලකන්නි සල්ලි හොයන්නම වෑරදි නොකර දඩ ලිව්වෝත් අපිට මොකො කරන්නේ බන්.....:(:(:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රත්තරං;20897216 said:
    අවම දඩය අවමම 5000ක් වත් කරන්න ඕනේ.

    ලංකාවේ වගේ සක්කිලි විදිහට පාරේ යන උන් දෙවෙනි වෙන්නේ පාකිස්තානෙටයි ඉන්දියාවටයි බංගලින්ටයි විතරයි

    පිට රටක වාහන එලවල තියෙනවනම් දන්නව ඇති හැරෙන හැරෙන පැත්තට දෙනවා දඩ මදි නොකියන්න. හැම එකාම නීතියට එලවනවා ඒ නිසා

    දඩේ නෙමේ මෙතන කතා කරන්නේ ..පොලිසියට දෙන්න වෙන ජරාව ප්‍රමාණය වැඩි විම
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අන්න හොද වැඩ

    මිට ට්‍රැෆික් රාළහාමි
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    giphy.gif

    :lol::lol:
     
    Similar threads