අවයව_ජාවාරමට_දරුවා_විකුණාලා

nmcjanaka

Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    අවුරුදු 5ක දැරියක් පැහැරගෙන මුදලට විකුණු පොහොට්ටු සභාපති අත්අඩංගුවට

    Screenshot_20180604-230514-696x375.jpg


    සී බී රත්නායකගේ ලගම ගෝලයා වන දිඳුල නගරාදිපති ඇතුලු කන්ඩායමක් ලමුන් අතුරුදහන් කර විකුණන ජවාරමකට අත් අඩංගුවට.

    තලවකෑලේ ලිඳුල නගර සභා සභාපති අසෝක සේපාල මීට ස්වල්ප මොහොතකට පෙර ලමුන් පැහැරගෙන විකීනීමක් සම්බන්දයෙන් අත් අඩංගුවට ගෙන ඇත. මීට වසරක (2017/06/ ) පෙර ලමුන් දෙදෙනෙකු හා මවක අතුරුදහන් වීමක් සම්බන්දයෙන් පොලිස් පැමිනිල්ලක් ලැබුනද දේශපාලන බලය මත එය යටපත්ව තිබී ඇත. අසේක සේපාල නැමැත්තා ඇතුලු කන්ඩායමක් විසින් එකි දරුවන් දෙදෙනාගෙන් එක් දරුවකු විදේශයකට විකුනා මව ගාල්ල ප්‍රදේශයේ සගවා බලහත් කාරයෙන් ලිංගික වෘතියේ යොදවා ඇත. වසරකට පසු එකී මව රඳවා සිටි ස්ථානයෙන් පැන විත් පෝලීසියට කරුනු ඉදිරිපත් කර ඇත.

    ලක්ෂ 22 කට එක් දරුවකු විකුණා ඇති අතර ඒ කුමන පාර්ශවයකට කුමක් සදහාදැයි අනාවරනය වී නොමැත. දැනට සැක පල කරන ආකාරයට අවයව ජාවාරමේ ගොදුරක් බවට දරුවා විකුණා ඇත්දැයි පරික්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය සදහන් කරයි. තොරතුරු රැසක් වාර්තාවී තිබියදි පොලිස් දෙපාර්තුමේන්තුව මෙකී අතුරුදහන් වීම යටගසා සිටියේ ඉහල දේශපාලන බලවතුගේ උවමනාව මත බව නොරහසකි.



    source


    .

    man mage aga vikunanna kamathiy, mulu agema parts denawa, leda mokuth ne, mata rupiyal kotiyak one kawuda inne parts ona un.:D:D:D
    sirawata kiyanne
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ලෝකේ මත්ද්‍රව්‍ය, ආයුධ වලට පස්සේ තියෙන භයානකම ජාවාරම තමයි අවයව ජාවාරම....
    ඉන්දියාවේ දරුනුවටම තියෙනවා. ලංකාවටත් බෝ වෙලා වගේ...:no::no::angry::angry:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,156
    20,758
    113
    හස්තිශෛලපුර
    දෑන් කරන්න තියෙන්නේ ඕකාගේ කෑලී ගලවලා විකුණන්න




    :yes::yes::yes:ඔය වගේ උන්ව සමාජෙන් අයින් කරන්න ඕන.. එක්කෝ මරල දාන්න ඕනේ.. එක්කෝ සදාකාලිකවම අතුරුදහන් කරන්න ඕනේ.. සමාවක් දෙන්න ඕනේ නෑ කීයටවත් ඔය වගේ සක්කිලියන්ට...
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    දෑන් කරන්න තියෙන්නේ ඕකාගේ කෑලී ගලවලා විකුණන්න

    සිරාවටම, විකුනලා හරියන්නේ නැහැ, බල්ලොන්ට දාන්න ඕනේ කනවද බලන්න
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    නගරාධිපති ළමයින්ව හොරකන් කරල විකුණනව මෙහෙම ඒවා film වලවත් වෙන්නේ නැනේ. :shocked::shocked: