අවලංගු ඡන්ද වැඩි වෙනවා මේ පාර

dilshanniranga

Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    කඩේක ආප්ප කන ගමන් සිරස ලක්ෂපති බැලුවා TV එකේ දාලා තිබ්බා.

    ඡන්දෙ ලකුණු කරන විදිය ගැන ප්‍රශ්නයක් තිබ්බා. කෙල්ල දුන්නේ වැරදි උත්තරේ. කතිරේ ගහලා අංක 1 ලකුණු කරන එක හරි කියලා එකී කිව්වේ.

    ඕකට කරන්න තිබ්බේ කතිරෙ නැති කරලා අංක විතරක් කරන එක මට හිතෙන්නේ.. එතකොට එක මනාපය නම් 1.. නැත්නම් 2, 3
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනුර ඉස්සරහින් 3 ගහල අනුරට මනාප තුනම දෙනවා කියලා තමයි මම නම් හම්බෙන මෝඩ ජෙප්පන්ට කියන්නේ . 🥱
    බයියන්ට ටොයියන්ට කියන්නැද්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,745
    167,394
    113
    එකමත් එක රටක
    බයියන්ට ටොයියන්ට කියන්නැද්ද?
    බයියෝ තමයි බන් අනුරයට මේ පාර එක මිටට දාන්නේ .
    උබ හිතුවේ 3% උන් මේ අවුරුදු 4ට පැටව් ගහල කියලා ද ?

    ඕකුන් කියන ඕන දෙයක් කරනවා .
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කඩේක ආප්ප කන ගමන් සිරස ලක්ෂපති බැලුවා TV එකේ දාලා තිබ්බා.

    ඡන්දෙ ලකුණු කරන විදිය ගැන ප්‍රශ්නයක් තිබ්බා. කෙල්ල දුන්නේ වැරදි උත්තරේ. කතිරේ ගහලා අංක 1 ලකුණු කරන එක හරි කියලා එකී කිව්වේ.

    ඕකට කරන්න තිබ්බේ කතිරෙ නැති කරලා අංක විතරක් කරන එක මට හිතෙන්නේ.. එතකොට එක මනාපය නම් 1.. නැත්නම් 2, 3
    කොහොමත් 10% ප්‍රතික්ෂේපයි
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    බයියෝ තමයි බන් අනුරයට මේ පාර එක මිටට දාන්නේ .
    උබ හිතුවේ 3% උන් මේ අවුරුදු 4ට පැටව් ගහල කියලා ද ?

    ඕකුන් කියන ඕන දෙයක් කරනවා .
    ටොයියා
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    ඒක නම් ඇත්ත, ලකුණක් බලල කතිරෙ තමයි මිනිස්සුන්ගෙ මනසෙ තියෙන්නෙ, අවලංගු ඡන්ද වලින් ගේමක් ගැහිය හැකිද දන්නෙ නෑ, දිනන කම් ගණන් කලා වගේ
     
    • Like
    Reactions: dilshanniranga

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    සජබෙට දෙන චන්ද 20-30%ක් ප්‍රතික්ෂේප වෙනවා. O/L වත් පාස් නැති මිනිස්සු ඉන්නෙ
     
    • Haha
    Reactions: Tricle_Buwa

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    පව් බන්. අලුත් ජන්දයක් වෙන්න ඇති. ඔය එක දෙක කතා කියලා පටලවන්නේ නැතුව කැමති කෙනාට කතිරය ගහන්න කිව්වනම් සරලයි. මොන මනාපද. අනික දැන් ඉන්න මැතිවරණ කොමිසමේ Communication හරිම දුර්වලයි. ඉස්සර මැකෝ හිටපු කාලේ ඒ මනුස්සයා හොඳට පැහැදිළි කරනවා
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,769
    16,993
    113
    අනුර ඉස්සරහින් 3 ගහල අනුරට මනාප තුනම දෙනවා කියලා තමයි මම නම් හම්බෙන මෝඩ ජෙප්පන්ට කියන්නේ . 🥱
    Umba double agent kenek kiyala api dannawa ban
     
    • Haha
    Reactions: dilann

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    පව් බන්. අලුත් ජන්දයක් වෙන්න ඇති. ඔය එක දෙක කතා කියලා පටලවන්නේ නැතුව කැමති කෙනාට කතිරය ගහන්න කිව්වනම් සරලයි. මොන මනාපද. අනික දැන් ඉන්න මැතිවරණ කොමිසමේ Communication හරිම දුර්වලයි. ඉස්සර මැකෝ හිටපු කාලේ ඒ මනුස්සයා හොඳට පැහැදිළි කරනවා
    Nah . 25k wage wayasa
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    කොහොම කලත් මොනව වුනත් අනුර දිනනව බන් මේ පාර. අද කෑගල්ලෙ සමීක්ශනේ දැක්ක. කවදාවත් යූන්පී එකට ගියපු නැති ආසනේ. අනුර උඩින් ඉන්නෙ. නුවර කියන්නෙ කෙලින්ම යුන්පී එදා ඉදන්ම. සමික්ශනේ දී මේ පාර අනුරට කට්ටිය වැඩී.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,769
    16,993
    113
    කඩේක ආප්ප කන ගමන් සිරස ලක්ෂපති බැලුවා TV එකේ දාලා තිබ්බා.

    ඡන්දෙ ලකුණු කරන විදිය ගැන ප්‍රශ්නයක් තිබ්බා. කෙල්ල දුන්නේ වැරදි උත්තරේ. කතිරේ ගහලා අංක 1 ලකුණු කරන එක හරි කියලා එකී කිව්වේ.

    ඕකට කරන්න තිබ්බේ කතිරෙ නැති කරලා අංක විතරක් කරන එක මට හිතෙන්නේ.. එතකොට එක මනාපය නම් 1.. නැත්නම් 2, 3
    Lakshapathi ekata enne thamanta yamkisi samanya danumak tiyenawa kiyala wishwasa karana iskole igenuma iwara karapu un. Unge thathweth mehema nan ehema nathi minissu bahutharaya kohomath losa gahanawa

    කොහොම කලත් මොනව වුනත් අනුර දිනනව බන් මේ පාර. අද කෑගල්ලෙ සමීක්ශනේ දැක්ක. කවදාවත් යූන්පී එකට ගියපු නැති ආසනේ. අනුර උඩින් ඉන්නෙ. නුවර කියන්නෙ කෙලින්ම යුන්පී එදා ඉදන්ම. සමික්ශනේ දී මේ පාර අනුරට කට්ටිය වැඩී.
    Mona sameekshaneda?
    ------ Post added on Sep 8, 2024 at 10:34 PM
     
    • Like
    Reactions: dilshanniranga