අවලංඟු කාසියක් විය

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    විකුනන්න ඉල්ලන්නෙ 😆😆😆 බ්ලැක් මාකට් එකේ හෙන ගනං
    අරගෙන වතුර බාල්දියකට දාල බලනවලු....
    වතුරෙ පාවෙන ඒව රිජෙක්ට්, ගිලෙන ඒව විතරයි ගන්නෙ....

    අන්තිමට කෝක් එකටයි, කොත්තුවටයි ගාණක් කුඩුවෙන එක විතරයි වෙන්නෙ...
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    හෙට අනිද්දා onlyfans කරන්න ගන්න ඉන්නෙ උබත් කරපන් කරුමෙටවත් පොඩිහරි වටිනාකමක් ලැබුනොත් මරු
     
    • Haha
    Reactions: AnuradhaRa

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තාවකාලික සැපක් නෙමේ..
    ජීවිතේට හොඳ සහකාරියක් ලැබෙනවනං කොච්චර දෙයක්ද?
    දැන්නං මං වයසයි, ඒ කාලෙ වෙන්න තිබුණ දේවල්
    අම්මල නංගිල නිසා ජීවත් වෙනව. එච්චරයි..

    උබ හිතනවද හොද සහකාරියක්‌ අරන් ගෙදරට වෙලා ඉන්න පුළුවන් කියලා උබට ඒ ජිවිතේ නඩත්තු කරන්න මහන්සි වෙලා හම්බකරන්න වෙනවා. දරුවෝ ලැබුනම ඊටවඩා මහන්සි වෙන්න වෙනවා.
     
    • Like
    • Sad
    Reactions: AnuradhaRa and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,272
    8,643
    113
    රුපියලක්වත් වටින්නෑ මගෙ බිජ්ජ
    heta weddi thawa ganan bahee.

    තාවකාලික සැපක් නෙමේ..
    ජීවිතේට හොඳ සහකාරියක් ලැබෙනවනං කොච්චර දෙයක්ද?
    දැන්නං මං වයසයි, ඒ කාලෙ වෙන්න තිබුණ දේවල්
    අම්මල නංගිල නිසා ජීවත් වෙනව. එච්චරයි..
    මී මචන්. උබේ නම්කි එහෙම බැඳලද? :giggle: :giggle:
    ------ Post added on Mar 14, 2022 at 10:45 PM

    වයසක උනාට කමක් නෑ. සුගර් ඩැඩීස්ලට කැමති කෙල්ලොත් ඉන්නවා. ට්‍රයි කරලා බලපන්.
    ------ Post added on Mar 14, 2022 at 10:48 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,029
    6,940
    113
    Nawala
    මේ ගෝතයගේ වැඩේම අඩන එක
    සිරාවට ! මු මානසික රෝගියෙක් ද ? මු හිතාගන ඉන්නේ මේකා celebrity කෙනෙක් කියලද කොහෙද ... කන හැටියි , රෙන හැටියි හැම ලබ්බම අපට වැදගත් වෙයි කියලා කියවනවා
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,941
    1
    12,245
    113
    අදාළ නෑ නේ
    heta weddi thawa ganan bahee.


    මී මචන්. උබේ නම්කි එහෙම බැඳලද? :giggle: :giggle:
    ------ Post added on Mar 14, 2022 at 10:45 PM

    වයසක උනාට කමක් නෑ. සුගර් ඩැඩීස්ලට කැමති කෙල්ලොත් ඉන්නවා. ට්‍රයි කරලා බලපන්.
    ------ Post added on Mar 14, 2022 at 10:48 PM
    sugar daddy wenna muge gaawa sugar thiyenna epai ban :lol: :lol: :lol:
     
    • Wow
    • Haha
    Reactions: AnuradhaRa and SK29