අවලම් මූසල වැඩ

Sep 4, 2015
3,212
269
0
අවලම් මූසල වැඩ

එන්න ඇතුළට.. බයවෙන්න දෙයක් නෑ..... ................................................................................................................................................................................................................

මේ වගේ ගොන් ආතල් ගන්න තවත් අය සිටිද්ද ? :D

ඔය ගේම් දෙන්න ඕන මිනිස්සුන්ගෙ නම් දාල සබ්මිට් කරපන්. :P

K8nVrUm.png

H6jPlHv.jpg

උදව්වක් විදිහට බම්ප් එකක් දාන් යන්න. :rofl:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔව් ඒකත් අවභාවිතා කරපං ඕක තමා මේ රටේ උන්ට පුලුවන් :dull:
 
Sep 4, 2015
3,212
269
0
ඔව් ඒකත් අවභාවිතා කරපං ඕක තමා මේ රටේ උන්ට පුලුවන් :dull:

නෑ බන් මුන් මහ ගොන්. යකෝ වෙරිෆිකේෂන් එකක් නැතුව ඔහොම ඩීටේල් සබ්මිට් කරල සිම් ගෙන්නන්න පුළුවන්ද ? මහ මෝඩයි බන්. :D
 
Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    නෑ බන් මුන් මහ ගොන්. යකෝ වෙරිෆිකේෂන් එකක් නැතුව ඔහොම ඩීටේල් සබ්මිට් කරල සිම් ගෙන්නන්න පුළුවන්ද ? මහ මෝඩයි බන්. :D

    උබල හරක් වගේ submit කරල යැව්වට උන් sim එවන් නැහැ. :lol:
    verify කරන්න තමයි NIC එකේ දෙපැත්තේ photo දෙක upload කරන්න කියන්නේ :rolleyes:
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    උබල හරක් වගේ submit කරල යැව්වට උන් sim එවන් නැහැ. :lol:
    verify කරන්න තමයි NIC එකේ දෙපැත්තේ photo දෙක upload කරන්න කියන්නේ :rolleyes:

    හරි බන් ඕක කියන්නත් දෙයක්ද ? ඔය සබ්මිට් කරන ඒවා රිවීව් කරන්නේ මනුස්සයෙක්නේ. මේ වගේ කුණුහබ්බ දාල සබ්මිට් කරන ඒවා දැක්කම ඌට හිනා යනවා ඇති. නැත්තම් තරහ යනව ඇති. අයියෝ සල්ලි කියනව ඇති. ඌට හිනාවක් යනව නම් ලොකු දෙයක්. :lol:
     
    • Dislike
    Reactions: siri_ayya
    Sep 4, 2015
    3,212
    269
    0
    වෙරිෆයි කරන අයිඩෙන්ටිකාර්ඩ් පින්තූර වලට දැම්මෙ Front එක Pussy එකක්. Back එකට දැම්මෙ Arse Hole එකක්. :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි බන් ඕක කියන්නත් දෙයක්ද ? ඔය සබ්මිට් කරන ඒවා රිවීව් කරන්නේ මනුස්සයෙක්නේ. මේ වගේ කුණුහබ්බ දාල සබ්මිට් කරන ඒවා දැක්කම ඌට හිනා යනවා ඇති. නැත්තම් තරහ යනව ඇති. අයියෝ සල්ලි කියනව ඇති. ඌට හිනාවක් යනව නම් ලොකු දෙයක්. :lol:

    ඇයි මිනිහො එයාටෙල් එක තාම AI ගැන අහල නෑලුද ? :baffled:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ඇයි මිනිහො එයාටෙල් එක තාම AI ගැන අහල නෑලුද ? :baffled:

    :rofl: උබ කියන්නේ යවන පොටෝ ඔටෝ ඉමේජ් ඇනලයිසින් කරල අයිඩැන්ටි කාර්ඩ් එකක්ද නැද්ද කියල අඳුන ගන්නද ? Face Recognition වගේ. පක තමයි. :lol: ඕවා කොම්පුයටරේට කොට කොට ඉන්න මිනිස්සු බලන්නේ. නැත්තම් ඔය කොම්පැණිය ඔය තරමට බංකොකොළොත් වෙයිද ? :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කිසි තේරුමක් නෑනේ බං.. උන්ට වැඩකුත් නෑ, කරපු එකාට වැඩකුත් නෑ.. බලන උන්ට වැඩකුත් නෑ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    :rofl: උබ කියන්නේ යවන පොටෝ ඔටෝ ඉමේජ් ඇනලයිසින් කරල අයිඩැන්ටි කාර්ඩ් එකක්ද නැද්ද කියල අඳුන ගන්නද ? Face Recognition වගේ. පක තමයි. :lol: ඕවා කොම්පුයටරේට කොට කොට ඉන්න මිනිස්සු බලන්නේ. නැත්තම් ඔය කොම්පැණිය ඔය තරමට බංකොකොළොත් වෙයිද ? :rofl:

    උඹ එයාටෙල් එකේද වැඩ කරන්නෙ ? :dull: