අනේ මන්දා ඔයත් ඉතින් කරගන්න දේවල්..ගුටි කන්නයි තිබුනෙ ඒ මනුස්සයගෙන්...
![]()


මට මඩ ගහන උන් නිදන් ඉද්දි ඇද කඩන් වැටියන්![]()
මඩ සෝදා ගත්කල සත්‍යපලය ත්‍රීවීල් වල යෑමටත් සුදුසුයි කියල කථාවක් ඔයා අහල නැද්ද... 

අපෙ රටෙ ගොවි රජවරුන්ට ඔහොම කියන්න එපා සහො...මට මඩ ගහන උන් නිදන් ඉද්දි ඇද කඩන් වැටියන්![]()
මඩ සෝදා ගත්කල සත්‍යපලය ත්‍රීවීල් එලවීමටත් සුදුසුයි කියල කථාවක් ඔයා අහල නැද්ද... 

උබ වගේ ගෑනු පෙරේත නෑ මංකට්ටියම කියන්නේ උඹ කෙල්ලත් එක්ක හිටපු කොල්ලා කියලා උනාට මට නම් හිතෙන්නෙම උඹ කෙල්ල පිටිපස්සෙන් හිටපු මිනිහා කියලමයි.........
අපි නොදන්නවැයි උඹේ හැටි.......![]()