අවශ්‍ය_කර_තිබේ
කාර් එකක් අවශ්‍ය කර තිබේ!
මම නිවාඩුවට ජූනි වල ලංකාවට ආවම පාවිච්චි කරන්න කාර් එකක් හොයනවා. ප්‍රයිවෙට් රෙන්ට් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න. රෙන්ට් කරන ආයතන වලින් දෙන ගානට වඩා අඩුවට තමයි හොයන්නෙ.
මම බොහොම පරිස්සමට ඩ්‍රයිව් කරන කෙනෙක්. අන්තිමට මම ගෙදරට අරන් තිබුනෙ Toyota - Carolla එකක්, ඒක නංගිට දුන්නා. ඒ වගේ ටිකක් නවීන පන්නයේ එකක් තමා ඕන කරන්නෙ. Aqua වගේ එකකුත් හොඳයි. ඇල්ටෝනම් පොඩි වැඩි.
සති පහකට ගත්තට ගොඩක් දවස් නිකන් තමයි තියෙන්නෙ (95% තියෙන්නෙ ළඟ ළඟ ගමන්) . රීසනබල් කිලෝමීටර් ගානකට වඩා පාවිච්චි කරොත් වෙනම ගෙවන්නත් කැමතියි (එහෙම වෙන්නෙ නෑ).
මගේම කාර් එක වගේ වගකීමක් ඇතිව පාවිච්චි කරලා දෙන්න පොරොන්දු වෙනවා. වැඩේට කැමති කෙනෙක් ඉන්නවනම් PM කරන්න. ඊට පස්සෙ අපිට පුළුවන් Terms & Conditions සාකච්චා කරගන්න.
බම්ප් එකක් දීලා පොඩි සපෝට් එකක් දෙන අයට රෙප් තමයි දෙන්න තියෙන්නෙ .
බොහොම ස්තුතියි!

man masa dekakkata kalin avilla rent ekata gaththa 200km dawasata 2800 wagon |R ekak Auto 
එළකිරි කොල්ලෙක්ට සුවනියර් එකක් විදියට දෙන්න. 