අවශ්‍ය_කර_තිබේ

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අවශ්‍ය_කර_තිබේ

    කාර් එකක් අවශ්‍ය කර තිබේ!


    මම නිවාඩුවට ජූනි වල ලංකාවට ආවම පාවිච්චි කරන්න කාර් එකක් හොයනවා. ප්‍රයිවෙට් රෙන්ට් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න. රෙන්ට් කරන ආයතන වලින් දෙන ගානට වඩා අඩුවට තමයි හොයන්නෙ.

    මම බොහොම පරිස්සමට ඩ්‍රයිව් කරන කෙනෙක්. අන්තිමට මම ගෙදරට අරන් තිබුනෙ Toyota - Carolla එකක්, ඒක නංගිට දුන්නා. ඒ වගේ ටිකක් නවීන පන්නයේ එකක් තමා ඕන කරන්නෙ. Aqua වගේ එකකුත් හොඳයි. ඇල්ටෝනම් පොඩි වැඩි.

    සති පහකට ගත්තට ගොඩක් දවස් නිකන් තමයි තියෙන්නෙ (95% තියෙන්නෙ ළඟ ළඟ ගමන්) . රීසනබල් කිලෝමීටර් ගානකට වඩා පාවිච්චි කරොත් වෙනම ගෙවන්නත් කැමතියි (එහෙම වෙන්නෙ නෑ).

    මගේම කාර් එක වගේ වගකීමක් ඇතිව පාවිච්චි කරලා දෙන්න පොරොන්දු වෙනවා. වැඩේට කැමති කෙනෙක් ඉන්නවනම් PM කරන්න. ඊට පස්සෙ අපිට පුළුවන් Terms & Conditions සාකච්චා කරගන්න.

    බම්ප් එකක් දීලා පොඩි සපෝට් එකක් දෙන අයට රෙප් තමයි දෙන්න තියෙන්නෙ .

    බොහොම ස්තුතියි!
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    uba awurudu kiyakta passe da lankawata aenney..?

    Issara wage lankawe den drive karanna lesi nehe... pita rata drive karapu 1k ta mehe awith 1a para drive karnakota holman wela yanawa...

    Uding witharai yan neththe.. anith hema pathtenma yanawa

    මම නිතර එනවා බන්, සාමාන්‍යයෙන් මාස 4 කට 5 කට සැරයක් එනවා. අපෝ.. වාහන පාරෙ යන විදිහ ගැන නම් කියල වැඩක් නෑ. ඒ හින්දම මම ගොඩක් වෙලාවට ඩ්‍රයිව් කරන්නෙ රෑට.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Ehama Ubata hambawunoth matath pm ekak gahapan :yes: man masa dekakkata kalin avilla rent ekata gaththa 200km dawasata 2800 wagon |R ekak Auto

    මගේ කාර් එක අවුරුදු ගානක් ගෙදර තිබුන දවස්වල මමත් නැති නිසා නිකන් වහල දාල තිබුනෙ. ඒ දවස්වල පරිස්සමට පාවිච්චි කරන කෙනෙක් සෙට් උනානම් මම රෙන්ට් එකට දෙනවා. බලමු එහෙම කෙනෙක්වත් සෙට් වෙයිද කියල.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ෂර්ලොක් හොල්ම්ස් මෙටල් කී ටැග් එකක් හරි ලන්ඩන් බ්‍රිජ් එකේ සුවනියර් මෙටල් කී ටැග් එකක් ගේනවද එද්දී.? :D එළකිරි කොල්ලෙක්ට සුවනියර් එකක් විදියට දෙන්න. :P
     
    • Like
    Reactions: trilobite007

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ෂර්ලොක් හොල්ම්ස් මෙටල් කී ටැග් එකක් හරි ලන්ඩන් බ්‍රිජ් එකේ සුවනියර් මෙටල් කී ටැග් එකක් ගේනවද එද්දී.? :D එළකිරි කොල්ලෙක්ට සුවනියර් එකක් විදියට දෙන්න. :P

    කී ටැග්නම් මොනවද බන්! දන්න යාලුවෙක්ගෙ එකක්වත් නැද්ද කියල පොඩ්ඩක් හොයල බලපන්කො :)