අවසනට සදහටම

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    110vlax.jpg
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    lassanai ..just shows, unintentionally maybe, "just love" is not good enough. too many parties we have to keep happy..that we sometimes lose our happiness..good poem keep writing.
     
    • Like
    Reactions: m3pium

    X men

    Member
    Aug 17, 2008
    3,962
    84
    0
    noʎ ɯoɹɟ ʎɐʍɐ ɹɐɟ

    ඔය හිතේ සදා කල් මා නමින් රකින
    ආදරයේ ජීවිතය
    මට එකපරක් විදින්න...
    කියන්න මට...
    එනවද...
    අවසන් වතාවට...
    මගේ දෑතට මැදිව කිරිල්ලියක් වගේ
    පෙම්වදන් දොඩන්න සදහටම....


    අනෙ අම්මෝ....පිස්සු හැදෙන ව කියවද්දි..........:dull:
    හරි ම ලස්සනයි..කියන්න වචන නෑ නංගි..හදවතට දැනුන...:(
     

    sl_pissa

    Member
    Jun 22, 2007
    493
    12
    0
    "ආශීර්වාද ලබමින් එකතු වෙන්න අපිට සමාජයෙන් ඉඩක් නෑ. එන්න මගෙ ළඟට මුලු ලෝකෙටම හොරෙන්...ආදරේ අපිව ජීවත් කරාවි." මට දැනුනෙ අන්න එහෙම අදහසක්. ළස්සණයි නගා.
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හරිම ලස්සනයි නංගෝ
    කාලේකට පස්සේ ලස්සන නිර්මාණයක් අපිට දීල තියෙනවා
    අනාගතයට ජය වේවා... :)