අද රේඩියෝ එකෙ කියපු කතාවක් - හැබැයි මටත් ඒක හිතිල තිබුණෙ

AnuradhaRa

Well-known member
  • මේ ලෝකෙ සබෑම ආදරවන්තයො වුණේ, තමන්ගෙ ආදරවන්තිය හරි ආදරවන්තය හරි අහිමි වුණ අය, අහිමි වුණ ආදරය
    එයාල ඒ ආදරේ කිසිම අඩුවක් නැතුව සදහටම හිතේ තියාගන්නව :cry:
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ඕනම සුපිරි කෑල්ලක් ටික කාලයක් ගහනකොට එපා වෙනවලු. නැත්නම් ඉතින් අච්චර ලස්සන මාලනී පොන්සේකව විජේ කුමාරතුන්ග අත්අරීයැ. ඔය සැබෑ පෙම්වතා පෙම්වතිය කියල හිතන් ඉන්න උන් යාලුවෙලා අවුරුද්දක් විතර ගියානම් සැබෑ නොවේ කියල තේරුම් ගන්නව.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    දුරට ලස්සනයි කියල හිතුවට
    මොන මොන හපුටු ගදවල් එනවද කවුද දන්නෙ නේද...

    මං හිතන්නෙ අනුරාධ ආස කෙනා ගාවින් එන්නෙ සෝස මල් සුවද

    උඹ ගොනා වගේ අර සෙට් වෙච්ච කෑල්ලට ලව් ටෝක් දෙන්න ගියේ නැත්නම් ඒක සෑහෙන කාලයක් ගහන්න තිබ්බ
     
    AnuradhaRa

    Well-known member
  • උඹ ගොනා වගේ අර සෙට් වෙච්ච කෑල්ලට ලව් ටෝක් දෙන්න ගියේ නැත්නම් ඒක සෑහෙන කාලයක් ගහන්න තිබ්බ
    මං ආස නෑ ඒකිට

    ආයෙ හු ගන්න ආවොත් කුනුහරුපෙන් බැනල එලෝනව
    මතක් වෙද්දිත් මට තරහ යනව
    මහ සවුත්තු කෙල්ලෙක්
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    මේ ලෝකෙ සබෑම ආදරවන්තයො වුණේ, තමන්ගෙ ආදරවන්තිය හරි ආදරවන්තය හරි අහිමි වුණ අය, අහිමි වුණ ආදරය
    එයාල ඒ ආදරේ කිසිම අඩුවක් නැතුව සදහටම හිතේ තියාගන්නව :cry:
    එකෙන් ගොඩක් සෙට් එකක් පන්සල් වල සාදුලා
     
    • Like
    Reactions: AnuradhaRa

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මං ආස නෑ ඒකිට

    ආයෙ හු ගන්න ආවොත් කුනුහරුපෙන් බැනල එලෝනව
    මතක් වෙද්දිත් මට තරහ යනව
    මහ සවුත්තු කෙල්ලෙක්

    1148565.jpg

    Anuradhara.jpg

    එකී මේ වගේ එකියක් නේද ? උඹ කියපු විදියට එකී තමයි උඹේ ඇග උඩ නැගල උඹේ එක ඇතුලට දා ගත්තේ

    https://elakiri.com/threads/ගෑනියෙක්-සෙට්-වේගෙන-එන්නෙ-වයස-32යි.1969024/page-8#post-29721095
     
    Last edited:

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,169
    5,872
    113
    මේ ලෝකෙ සබෑම ආදරවන්තයො වුණේ, තමන්ගෙ ආදරවන්තිය හරි ආදරවන්තය හරි අහිමි වුණ අය, අහිමි වුණ ආදරය
    එයාල ඒ ආදරේ කිසිම අඩුවක් නැතුව සදහටම හිතේ තියාගන්නව :cry:
    වහලෙන් වැටුන බාස් මතක් උනා නේද.. දුක තමා අනුරාද. :(
     
    • Haha
    Reactions: Candid-B

    AnuradhaRa

    Well-known member
  • වහලෙන් වැටුන බාස් මතක් උනා නේද.. දුක තමා අනුරාද. :(
    මොකක්ද බං බාස් එක්ක තියෙන සම්බන්ධෙ

    Anuradhara.jpg

    එකී මේ වගේ එකියක් නේද ? උඹ කියපු විදියට එකී තමයි උඹේ ඇග උඩ නැගල උඹේ එක ඇතුලට දා ගත්තේ

    https://elakiri.com/threads/ගෑනියෙක්-සෙට්-වේගෙන-එන්නෙ-වයස-32යි.1969024/page-8#post-29721095
    මේ කතා දෙකක් මචං
    ඇත්තටම වැඩි වෙලාවක් තිබුණෙ නෑ හරියට දෙයක් කරගන්න. ගෙවල්වට හොරෙන් නෙ
    මට කිසිම දෙයක් ෆීල් වුණෙත් නෑ. කාමරේ ෆෑන් එකක්වත් තිබුනෙ නැ මට දාඩිය දාල එපා වුණා
    පස්සෙ ගෙදර ඇවිත් කල්පනා කෙරුව ආයෙ සෙට් වුණොත් මේ මේ විදයට කරල බලනව කියල
    වැඩක් වුණේ නෑ ඒකි සද්දයක් නැතුව ගියා මාව මග ඇරිය
     
    Last edited:
    • Like
    Reactions: mag123

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,169
    5,872
    113
    මොකක්ද බං බාස් එක්ක තියෙන සම්බන්ධෙ

    මේ කතා දෙකක් මචං
    ඇත්තටම වැඩි වෙලාවක් තිබුණෙ නෑ හරියට දෙයක් කරගන්න. ගෙවල්වට හොරෙන් නෙ
    මට කිසිම දෙයක් ෆීල් වුණෙත් නෑ. කාමරේ ෆෑන් එකක්වත් තිබුනෙ නැ මට දාඩිය දාල එපා වුණා
    පස්සෙ ගෙදර ඇවිත් කල්පනා කෙරුව ආයෙ සෙට් වුණොත් මේ මේ විදයට කරල බලනව කියල
    වැඩක් වුණේ නෑ ඒකි සද්දයක් නැතුව ගියා මාව මග ඇරිය
    උබ නෙමේද එත්කොට අර බාස් එක්ක ලව් කරාද මොකකද දාල තිබුනෙ, එහෙනම් වෙන මොකක් හරි.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    හ්ම්...මම අදටත් බැන්දේ නෑ...මේ කතාව සිරාම ඇත්ත..මම වැඩකරන කාලේ කෙල්ලෙක් එක්ක යාලුවුනා. ඒකි අන්තිමේට මට පොල්ල තියලා වෙන කොල්ලෙක් බැන්දා..සිරාවට ඒකි තාමත් මගේ මතකේ ඉන්නවා

    හැබැයි ලොවෙත් අඩ අඩ පස්සෙන් ගියේ නෑ..බල කලේ නෑ..මම දැඩිව හිතපු දෙයක් තමයි. එයා අවංකවම ආදරේ කලා නම්. ගෙදර පරිසරට ඒකිට වෙනස් කරලා නම්මගන්න තිබ්බා..අනික සල්ලි කියන එකත් තියෙන්න ඕන. නැත්නම් දෙමව්පියෝ බලන්නේ අඩු කුලේ එකෙක් බලන දිහාවට....ඊලගට සෙක්ස්...ඔය දෙක තමයි ගෝල්ඩන් රූල් දෙක..

    ලොවෙත් අකුල් හෙලුවේ නෑ...උන්ගේ ලයිෆ් එකට... එෆ් බී එකෙන් අන්ෆේ‍රන්ඩ් උනා..ඒච්චරමයි කලේ !
     
    AnuradhaRa

    Well-known member
  • උබ නෙමේද එත්කොට අර බාස් එක්ක ලව් කරාද මොකකද දාල තිබුනෙ, එහෙනම් වෙන මොකක් හරි.
    නෑ නෑ
    බාස්ට ලව් කරන්න මම ගේ නෙමේනෙ. වයසක මනුස්සයෙක් 😅
    හ්ම්...මම අදටත් බැන්දේ නෑ...මේ කතාව සිරාම ඇත්ත..මම වැඩකරන කාලේ කෙල්ලෙක් එක්ක යාලුවුනා. ඒකි අන්තිමේට මට පොල්ල තියලා වෙන කොල්ලෙක් බැන්දා..සිරාවට ඒකි තාමත් මගේ මතකේ ඉන්නවා

    හැබැයි ලොවෙත් අඩ අඩ පස්සෙන් ගියේ නෑ..බල කලේ නෑ..මම දැඩිව හිතපු දෙයක් තමයි. එයා අවංකවම ආදරේ කලා නම්. ගෙදර පරිසරට ඒකිට වෙනස් කරලා නම්මගන්න තිබ්බා..අනික සල්ලි කියන එකත් තියෙන්න ඕන. නැත්නම් දෙමව්පියෝ බලන්නේ අඩු කුලේ එකෙක් බලන දිහාවට....ඊලගට සෙක්ස්...ඔය දෙක තමයි ගෝල්ඩන් රූල් දෙක..

    ලොවෙත් අකුල් හෙලුවේ නෑ...උන්ගේ ලයිෆ් එකට... එෆ් බී එකෙන් අන්ෆේ‍රන්ඩ් උනා..ඒච්චරමයි කලේ !
    එහෙම පිටුපාන අය ඒ හේතුව නිසාම අමතක කරල දාන්න බැරිද මචං
    එයාට අපිව එපා නං ඇයි අපි එයාට ආදරය කරන්නෙ. ආදරය කරන්න තරං වටින්නෙ නෑ නේද
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මොකක්ද බං බාස් එක්ක තියෙන සම්බන්ධෙ

    මේ කතා දෙකක් මචං
    ඇත්තටම වැඩි වෙලාවක් තිබුණෙ නෑ හරියට දෙයක් කරගන්න. ගෙවල්වට හොරෙන් නෙ
    මට කිසිම දෙයක් ෆීල් වුණෙත් නෑ. කාමරේ ෆෑන් එකක්වත් තිබුනෙ නැ මට දාඩිය දාල එපා වුණා
    පස්සෙ ගෙදර ඇවිත් කල්පනා කෙරුව ආයෙ සෙට් වුණොත් මේ මේ විදයට කරල බලනව කියල
    වැඩක් වුණේ නෑ ඒකි සද්දයක් නැතුව ගියා මාව මග ඇරිය
    අනේ මන්ද බන්, උඹ ලගේ අම්ම මොකද උඹට කෙල්ලෙක් හොයන්න ට්‍රය් කරේ නැත්තේ උඹ 28 -32 යෙර්ස් කලේ ? :confused:
     
    AnuradhaRa

    Well-known member
  • අනේ මන්ද බන්, උඹ ලගේ අම්ම මොකද උඹට කෙල්ලෙක් හොයන්න ට්‍රය් කරේ නැත්තේ උඹ 28 -32 යෙර්ස් කලේ ? :confused:
    මම රස්සාවක් කරන්නෙ නැතුව ඉද්දි අම්මලාට බෑනෙ බං කෙල්ලො හොයන්න
    කෙල්ලො කැමති වෙයිද
    මම ඉතිං හැමදාම ගෙදර තනියම තමා හිටියෙ
    කාලයක් වඩු වැඩ කරන යාලුවෙක් ලග හිටිය. ඌට සපෝට් එකක් දීගෙන. සල්ලි වලට නෙමේ. මගෙ කම්මැලි කම ගෙවාගන්න
    පස්සෙ ඌ රට ගියා
    දැං ඌ ආයෙ ලංකාවෙ, අවුරුදු 9 ක් රට හිටිය
    ඒ ගෙදර තමා මේ ඊයෙ පෙරේද මම ගියෙ
    මට එහෙ ගියාම කන්න බොන්න එහෙම දෙනව.
    එයාලට කරගන්න බැරි පොඩි දේවල් මම කරල දෙනව
    මම ඉතිං මල්ටි බාස්නෙ 😅
     
    • Like
    Reactions: Asmodeus and mag123

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,169
    5,872
    113
    මම රස්සාවක් කරන්නෙ නැතුව ඉද්දි අම්මලාට බෑනෙ බං කෙල්ලො හොයන්න
    කෙල්ලො කැමති වෙයිද
    මම ඉතිං හැමදාම ගෙදර තනියම තමා හිටියෙ
    කාලයක් වඩු වැඩ කරන යාලුවෙක් ලග හිටිය. ඌට සපෝට් එකක් දීගෙන. සල්ලි වලට නෙමේ. මගෙ කම්මැලි කම ගෙවාගන්න
    පස්සෙ ඌ රට ගියා
    දැං ඌ ආයෙ ලංකාවෙ, අවුරුදු 9 ක් රට හිටිය
    ඒ ගෙදර තමා මේ ඊයෙ පෙරේද මම ගියෙ
    මට එහෙ ගියාම කන්න බොන්න එහෙම දෙනව.
    එයාලට කරගන්න බැරි පොඩි දේවල් මම කරල දෙනව
    මම ඉතිං මල්ටි බාස්නෙ 😅
    ඌත් එක්ක සෙට් වෙලා බිස්නස් එකක් පටන් ගනින්.
     
    • Like
    Reactions: AnuradhaRa

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    මම රස්සාවක් කරන්නෙ නැතුව ඉද්දි අම්මලාට බෑනෙ බං කෙල්ලො හොයන්න
    කෙල්ලො කැමති වෙයිද
    මම ඉතිං හැමදාම ගෙදර තනියම තමා හිටියෙ
    කාලයක් වඩු වැඩ කරන යාලුවෙක් ලග හිටිය. ඌට සපෝට් එකක් දීගෙන. සල්ලි වලට නෙමේ. මගෙ කම්මැලි කම ගෙවාගන්න
    පස්සෙ ඌ රට ගියා
    දැං ඌ ආයෙ ලංකාවෙ, අවුරුදු 9 ක් රට හිටිය
    ඒ ගෙදර තමා මේ ඊයෙ පෙරේද මම ගියෙ
    මට එහෙ ගියාම කන්න බොන්න එහෙම දෙනව.
    එයාලට කරගන්න බැරි පොඩි දේවල් මම කරල දෙනව
    මම ඉතිං මල්ටි බාස්නෙ 😅

    කරෝල කඩේ කරපු යාලුව තරහද දැන්?