අවසන් අවස්ථාව ජනාධිපතිවරණය

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Yes. Ubata dan terenawane Gota newei kiyala ehenam. Gota awot sinhalu kohomat bedenawa..

    Seratama hariyanna deshapaluwek nowena ekek enna one.. U unp slfp pp or jvp nowena ekek wenna one...

    මංගලගේ බළල් අතක් උනාට කමක් නැද්ද :lol::lol::lol:
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අවසන් අවස්ථාව ජනාධිපතිවරණය

    ඉදිරි ජනාධිපතිවරණය තමයි රටේ අනාගතය තීරණය වන තීරණාත්මක ජනාධිපතිවරණය මේ සැරේ සිංහල බෞද්ධ බහුතර බෙදුනොත් ඉස්සරහට අපිට මුහුදට පනින්න තමයි වෙන්නෙ
    දැන් පනින්නේ කොහෙටද තෝ මැදමුලනේ ලැට් වලටද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,807
    113
    ආශ්චර්යමත් රටක
    ගෝඨා ආවොත් සෙල්ලම් නෑ ඉතින් මැති ඇමති වරුන්ට ඕන ඕනෙ විදිහට දඟලනවා බොරු.. දෙකට බෙදෙන්නෙ ඔය 225 ම එපා කියලා පාත්තයෙක් කරේ තියන් එන මිනිස්සු නිසා

    ආයෙත් අහලා මචන්. 🤭🤭🤭🤭
     
    • Haha
    Reactions: AshenTM

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අවසන් අවස්ථාව ජනාධිපතිවරණය

    ඉදිරි ජනාධිපතිවරණය තමයි රටේ අනාගතය තීරණය වන තීරණාත්මක ජනාධිපතිවරණය මේ සැරේ සිංහල බෞද්ධ බහුතර බෙදුනොත් ඉස්සරහට අපිට මුහුදට පනින්න තමයි වෙන්නෙ

    ඔව් දැන් අපිට කොහොමත් මුහුදට තමයි පනින්න වෙලා තියෙන්නේ! :lol:
     
    Sen-lu

    Well-known member
  • ගෝඨා ආවොත් සෙල්ලම් නෑ ඉතින් මැති ඇමති වරුන්ට ඕන ඕනෙ විදිහට දඟලනවා බොරු.. දෙකට බෙදෙන්නෙ ඔය 225 ම එපා කියලා පාත්තයෙක් කරේ තියන් එන මිනිස්සු නිසා
    😍😍😍😍😍😍
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,405
    166,795
    113
    එකමත් එක රටක
    ගෝඨා ආවොත් සෙල්ලම් නෑ ඉතින් මැති ඇමති වරුන්ට ඕන ඕනෙ විදිහට දඟලනවා බොරු.. දෙකට බෙදෙන්නෙ ඔය 225 ම එපා කියලා පාත්තයෙක් කරේ තියන් එන මිනිස්සු නිසා
    හෙහ් හෙහ් හෙහ් හෙහ් හෙහ් . .
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    දැන් පනින්නේ කොහෙටද තෝ මැදමුලනේ ලැට් වලටද
    හරිනේ බන් ගෝටා මැති ඇමති වරුන්ට ඕනේ විදියට නටන්න ගියාද ? උද්දච්ච වෙලා වන් මෑන් ශෝ එකක් ගහලා ඌ කෙලවා ගත්තා.. ඌ මහින්දටත් අරින්න ගියා.. එදා සජිත් කියන බූරුවට දුන්නා නම් තත්වය මීට වඩා දරුණුයි.. යන විදියට උගේ අත්දැකීමත් විදින්න වෙනවා.. අන්න එදාට බලමු එදා ගෝටට ගහපු කතිරය වැරදිද කියලා.. වෙලාවේ හැටියට තමා ඇනේ ගැහුෙවෙ.. උබලා කියන්නේ සජිත් බූරුවට දෙන්න තිබුනා කියලාද ? :lol:

    තාමත් වහල්කම් කරනව නේද..අනේ යකෝ
    ගෝටා මහින්දටත් ඇරලා වන් මෑන් ශෝ එකක් ගහන්න ගිහින් කෙලවා ගත්තා.. සජිත් බූරූවටද ජන්දේ දුන්නේ උබ ? :lol:
    ------ Post added on Jun 30, 2022 at 9:07 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,807
    113
    ආශ්චර්යමත් රටක
    අවසන් අවස්ථාව ජනාධිපතිවරණය

    ඉදිරි ජනාධිපතිවරණය තමයි රටේ අනාගතය තීරණය වන තීරණාත්මක ජනාධිපතිවරණය මේ සැරේ සිංහල බෞද්ධ බහුතර බෙදුනොත් ඉස්සරහට අපිට මුහුදට පනින්න තමයි වෙන්නෙ

    බෙදුනෙ නැති නිසා මූදට පනින්න දෙයක් නෑ. 🤭🤣🤣🤣🤣🤣
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    උඹල 2015 දි රටේ නැති පඬි ටෝක් දීල මයිත්‍රී රනිල් ආණ්ඩුව ගෙනල්ල රටටම කෙලවල දැම්ම.
    2020 ගැන උඹල කියන ඒව මිනිස්සු පිළිගන්න ඕන මොන පදනමකින්ද? උඹට වඩා දේශපාලන
    දැනුමක් බින්තැන්නෙ කුඹුරු කොටන මිනිස්සුන්ට තියෙනව.

    kela wenawa kiyanne mokadda kiyala dan therenawada? :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ගෝඨා ආවොත් සෙල්ලම් නෑ ඉතින් මැති ඇමති වරුන්ට ඕන ඕනෙ විදිහට දඟලනවා බොරු.. දෙකට බෙදෙන්නෙ ඔය 225 ම එපා කියලා පාත්තයෙක් කරේ තියන් එන මිනිස්සු නිසා
    බැසිල ඔලුවට රීලා ගියත් පොන්න ගෝටට වගේ වගක් නෑ බන්.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,303
    113
    Happy Pumped Up GIF by AT&T
     
    Similar threads