අවසන් අවස්ථාව ජනාධිපතිවරණය

repeater

Well-known member
  • May 20, 2017
    640
    74
    63
    ගෝටයි බැසිලුයි දෙන්නම ෂුවර් නැති බුලට් දෙක. දෙන්න දෙවිදියකට අවදානම්.
    මහින්ද ඉන්න හින්ද තමයි හිත හදාගෙන චන්දෙ දෙනවනම් දෙන්න පුලුවන්. පොර ප්‍රජාතන්ත්‍රවාදි මිනිස්සුන්ගෙ පැත්තෙන් හිතන මනුස්සය

    kainanduve mahinda hitiye nane neda?:rolleyes:
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,741
    113
    හස්තිශෛලපුර
    Mark my word. ප්‍රධාන දේශපාලන ධාරාවේ නොවන කෙනෙකුට 2020 ජනාදිපතිවරණය ජයග්‍රහණය කරල නොහැකියි.

    Mark my word.. :lol::lol: උබ හිතුවද 2015 වැටුන වලේ මිනිස්සු අයේ වැටෙයි කියල? :lol::lol::lol:

    ගෝටාට කෙලින් කඩේ පලයන් මිනිහෝ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹල 2015 දි රටේ නැති පඬි ටෝක් දීල මයිත්‍රී රනිල් ආණ්ඩුව ගෙනල්ල රටටම කෙලවල දැම්ම.
    2020 ගැන උඹල කියන ඒව මිනිස්සු පිළිගන්න ඕන මොන පදනමකින්ද? උඹට වඩා දේශපාලන
    දැනුමක් බින්තැන්නෙ කුඹුරු කොටන මිනිස්සුන්ට තියෙනව.

    :lol::lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඉදිරි ජනාධිපතිවරණය තමයි රටේ අනාගතය තීරණය වන තීරණාත්මක ජනාධිපතිවරණය මේ සැරේ සිංහල බෞද්ධ බහුතර බෙදුනොත් ඉස්සරහට අපිට මුහුදට පනින්න තමයි වෙන්නෙ

    සිංහලයට ගතමන්ට් එකක් ලැබෙනවානම් ඔක්කොම අමතක වෙනව...​
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    Mark my word. ප්‍රධාන දේශපාලන ධාරාවේ නොවන කෙනෙකුට 2020 ජනාදිපතිවරණය ජයග්‍රහණය කරල නොහැකියි.
    2020 විතරක් නෙවෙයි බන් සාමාන්යෙන් ප්‍රධාන පක්ෂ දෙකෙන් ඇර වෙන එකකින් එන පොරක්ට ජනාදිපතිවරණයක් දිනන්ඩ තියන චාන්ස් එක අඩුයි.
    අඩුමගානේ ලලිත් ඇතුලත්මුදලි රාජාලියා හැදුවා වගේ සීන් එකක්වත් වෙනඩ ඕන,
    මිනිස්සුන්ට ගොඩක් විශවාස කෙනෙක් වෙනඩ ඕන.
     
    Last edited:

    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ගෝටයි බැසිලුයි දෙන්නම ෂුවර් නැති බුලට් දෙක. දෙන්න දෙවිදියකට අවදානම්.
    මහින්ද ඉන්න හින්ද තමයි හිත හදාගෙන චන්දෙ දෙනවනම් දෙන්න පුලුවන්. පොර ප්‍රජාතන්ත්‍රවාදි මිනිස්සුන්ගෙ පැත්තෙන් හිතන මනුස්සය

    එතකොට මෙච්චර කාලයක් මහින්ද කොයිද හිටියේ??????????:angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගෝඨා ආවොත් සෙල්ලම් නෑ ඉතින් මැති ඇමති වරුන්ට ඕන ඕනෙ විදිහට දඟලනවා බොරු.. දෙකට බෙදෙන්නෙ ඔය 225 ම එපා කියලා පාත්තයෙක් කරේ තියන් එන මිනිස්සු නිසා

    :yes::yes::yes:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ගෝඨා ආවොත් සෙල්ලම් නෑ ඉතින් මැති ඇමති වරුන්ට ඕන ඕනෙ විදිහට දඟලනවා බොරු.. දෙකට බෙදෙන්නෙ ඔය 225 ම එපා කියලා පාත්තයෙක් කරේ තියන් එන මිනිස්සු නිසා

    :yes::yes::yes:
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    2020 විතරක් නෙවෙයි බන් සාමාන්යෙන් ප්‍රධාන පක්ෂ දෙකෙන් ඇර වෙන එකකින් එන පොරක්ට ජනාදිපතිවරණයක් දිනන්ඩ තියන චාන්ස් එක අඩුයි.
    අඩුමගානේ ලලිත් ඇතුලත්මුදලි රාජාලියා හැදුවා වගේ සීන් එකක්වත් වෙනඩ ඕන,
    මිනිස්සුන්ට ගොඩක් විශවාස කෙනෙක් වෙනඩ ඕන.

    අනිවාර්යයෙන්
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    Mark my word. ප්‍රධාන දේශපාලන ධාරාවේ නොවන කෙනෙකුට 2020 ජනාදිපතිවරණය ජයග්‍රහණය කරල නොහැකියි.

    Mark my word. ප්‍රධාන දේශපාලන ධාරාවේ නොවන කෙනෙක් තමයි 2020 ජනාදිපතිවරණය ජයග්‍රහණය කරන්නෙ. :yes:
     
    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    ගෝඨා ආවොත් සෙල්ලම් නෑ ඉතින් මැති ඇමති වරුන්ට ඕන ඕනෙ විදිහට දඟලනවා බොරු.. දෙකට බෙදෙන්නෙ ඔය 225 ම එපා කියලා පාත්තයෙක් කරේ තියන් එන මිනිස්සු නිසා

    Gota chandeta idiripath wenne na ban.. mark my word.. ;)
     
    Similar threads