අවසන් අවස්ථාව ජනාධිපතිවරණය

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අවසන් අවස්ථාව ජනාධිපතිවරණය

    ඉදිරි ජනාධිපතිවරණය තමයි රටේ අනාගතය තීරණය වන තීරණාත්මක ජනාධිපතිවරණය මේ සැරේ සිංහල බෞද්ධ බහුතර බෙදුනොත් ඉස්සරහට අපිට මුහුදට පනින්න තමයි වෙන්නෙ
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Yes. Ubata dan terenawane Gota newei kiyala ehenam. Gota awot sinhalu kohomat bedenawa..

    Seratama hariyanna deshapaluwek nowena ekek enna one.. U unp slfp pp or jvp nowena ekek wenna one...

    ගෝඨා ආවොත් සෙල්ලම් නෑ ඉතින් මැති ඇමති වරුන්ට ඕන ඕනෙ විදිහට දඟලනවා බොරු.. දෙකට බෙදෙන්නෙ ඔය 225 ම එපා කියලා පාත්තයෙක් කරේ තියන් එන මිනිස්සු නිසා
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ගෝඨා ආවොත් සෙල්ලම් නෑ ඉතින් මැති ඇමති වරුන්ට ඕන ඕනෙ විදිහට දඟලනවා බොරු.. දෙකට බෙදෙන්නෙ ඔය 225 ම එපා කියලා පාත්තයෙක් කරේ තියන් එන මිනිස්සු නිසා

    :yes::yes:
     
    • Haha
    Reactions: inspiron

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    ගෝඨා ආවොත් සෙල්ලම් නෑ ඉතින් මැති ඇමති වරුන්ට ඕන ඕනෙ විදිහට දඟලනවා බොරු.. දෙකට බෙදෙන්නෙ ඔය 225 ම එපා කියලා පාත්තයෙක් කරේ තියන් එන මිනිස්සු නිසා
    :yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    ගෝඨා ආවොත් සෙල්ලම් නෑ ඉතින් මැති ඇමති වරුන්ට ඕන ඕනෙ විදිහට දඟලනවා බොරු.. දෙකට බෙදෙන්නෙ ඔය 225 ම එපා කියලා පාත්තයෙක් කරේ තියන් එන මිනිස්සු නිසා

    :lol::lol: good luck. Sweet dreams
     
    • Haha
    Reactions: shenat

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,426
    20,885
    113
    Panadura
    ගෝඨා ආවොත් සෙල්ලම් නෑ ඉතින් මැති ඇමති වරුන්ට ඕන ඕනෙ විදිහට දඟලනවා බොරු.. දෙකට බෙදෙන්නෙ ඔය 225 ම එපා කියලා පාත්තයෙක් කරේ තියන් එන මිනිස්සු නිසා

    :yes: :yes: :yes:
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ගෝඨා ආවොත් සෙල්ලම් නෑ ඉතින් මැති ඇමති වරුන්ට ඕන ඕනෙ විදිහට දඟලනවා බොරු.. දෙකට බෙදෙන්නෙ ඔය 225 ම එපා කියලා පාත්තයෙක් කරේ තියන් එන මිනිස්සු නිසා

    is it so. history says otherwise. when he was the DS even local council members had power to commit murder and remain untouched by the law.mervin silva carried his merry way without a trouble until he got into personnel conflict with the DS. men who were wanted by law were attending public events without a trouble. name a one politico who was penalized or had to confine himself during GOTA's time?
     
    Last edited:

    No Fap GOD

    Junior member
  • Feb 24, 2019
    160
    10
    18
    In a white country
    1. My only doubt is that if GOTA comes to power, would he allow Namal and his clan to ruin the country as they did back in 2010-15?

    2. Would he continue MRs legacy in terms of corruption and appointing complete cunts to country's important positions?

    3. How about a new face as revealed by Mr. Kolonne? What he has said has never been wrong.

    • Like
    Reactions: Jack_Sparrow

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    :lol::lol: good luck. Sweet dreams

    උඹල 2015 දි රටේ නැති පඬි ටෝක් දීල මයිත්‍රී රනිල් ආණ්ඩුව ගෙනල්ල රටටම කෙලවල දැම්ම.
    2020 ගැන උඹල කියන ඒව මිනිස්සු පිළිගන්න ඕන මොන පදනමකින්ද? උඹට වඩා දේශපාලන
    දැනුමක් බින්තැන්නෙ කුඹුරු කොටන මිනිස්සුන්ට තියෙනව.
     
    • Haha
    Reactions: Jaga92

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඉදිරි ජනාධිපතිවරණය තමයි රටේ අනාගතය තීරණය වන තීරණාත්මක ජනාධිපතිවරණය මේ සැරේ සිංහල බෞද්ධ බහුතර බෙදුනොත් ඉස්සරහට අපිට මුහුදට පනින්න තමයි වෙන්නෙ

    eka sira katahwa bn :):):)
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,144
    20,742
    113
    හස්තිශෛලපුර
    උඹල 2015 දි රටේ නැති පඬි ටෝක් දීල මයිත්‍රී රනිල් ආණ්ඩුව ගෙනල්ල රටටම කෙලවල දැම්ම.
    2020 ගැන උඹල කියන ඒව මිනිස්සු පිළිගන්න ඕන මොන පදනමකින්ද? උඹට වඩා දේශපාලන
    දැනුමක් බින්තැන්නෙ කුඹුරු කොටන මිනිස්සුන්ට තියෙනව.

    අක්කර කීයක්ද? :lol::lol::lol: උබ හිතුවද මිනිස්සු පෝලිමේ ගිහින් උබලා කියන එකාට දෙයි කියල? 1948 ඉදන් රැවටුන එක ආයෙත් රැවටෙයි කියල හිතනවද?

    පලයන් නානා යන්න..
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ගෝඨා ආවොත් සෙල්ලම් නෑ ඉතින් මැති ඇමති වරුන්ට ඕන ඕනෙ විදිහට දඟලනවා බොරු.. දෙකට බෙදෙන්නෙ ඔය 225 ම එපා කියලා පාත්තයෙක් කරේ තියන් එන මිනිස්සු නිසා

    ඔව් ඔව් තුනෙන් දෙකක විතර බලයක් තියෙද්දිත් මුස්ලිම් උන්ට සල්ලි ඉඩම් නිති හදල දුන්න එවුන් දැන් යන්තම් දින්නම කෙලින් වැඩ කරයි බලන් ඉදපන් :lol:
     
    • Like
    Reactions: Smartm

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    බලමු 2020 ලන් වෙනකොට.
    තාම හරියට ඉල්ලන අය දන්නේ නෑ නේ.
    මයිත්‍රී ඉල්ලයී අනිවාර්යයෙන්ම.දෙන්නේ නෑ. අනිත් අය කියනවා විතරයී

    ලන්කාවෙ ඉල්ලපු හෑම එකාම ඉල්ලනකොට එක විදියක්, පත්වුනාම හලාල් වෙනවා.
    :growl::growl:
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    ඔව් ඔව් තුනෙන් දෙකක විතර බලයක් තියෙද්දිත් මුස්ලිම් උන්ට සල්ලි ඉඩම් නිති හදල දුන්න එවුන් දැන් යන්තම් දින්නම කෙලින් වැඩ කරයි බලන් ඉදපන් :lol:

    දැනට ඉන්නෙනම් ගෝට, එත් ඕක තමයි අවුල......:(:(
    කවුරුත් දන්නවනෙ කලින් ආණ්ඩුව කාලෙම තමයි මුන්ට කිරි පොවලා ලොකු උනේ..
    ආයෙත් කොහොමද විශ්වාස කරන්නේ?.......:sorry:

    මුස්ලිම් උන්ගේ ප්‍රශ්නවලට ඇර අනෙක් හැමදේකටම ගෝටා බෙස්ට්....:yes::yes::(

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    දැනට ඉන්නෙනම් ගෝට, එත් ඕක තමයි අවුල......:(:(
    කවුරුත් දන්නවනෙ කලින් ආණ්ඩුව කාලෙම තමයි මුන්ට කිරි පොවලා ලොකු උනේ..
    ආයෙත් කොහොමද විශ්වාස කරන්නේ?.......:sorry:

    මුස්ලිම් උන්ගේ ප්‍රශ්නවලට ඇර අනෙක් හැමදේකටම ගෝටා බෙස්ට්....:yes::yes::(

    ගෝටයි බැසිලුයි දෙන්නම ෂුවර් නැති බුලට් දෙක. දෙන්න දෙවිදියකට අවදානම්.
    මහින්ද ඉන්න හින්ද තමයි හිත හදාගෙන චන්දෙ දෙනවනම් දෙන්න පුලුවන්. පොර ප්‍රජාතන්ත්‍රවාදි මිනිස්සුන්ගෙ පැත්තෙන් හිතන මනුස්සය

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    Yes. Ubata dan terenawane Gota newei kiyala ehenam. Gota awot sinhalu kohomat bedenawa..

    Seratama hariyanna deshapaluwek nowena ekek enna one.. U unp slfp pp or jvp nowena ekek wenna one...

    Mark my word. ප්‍රධාන දේශපාලන ධාරාවේ නොවන කෙනෙකුට 2020 ජනාදිපතිවරණය ජයග්‍රහණය කරල නොහැකියි.
     
    Similar threads