අවසන් අවස්ථාව ජනාධිපතිවරණය

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,475
    15,442
    113
    Gampaha
    අවසන් අවස්ථාව ජනාධිපතිවරණය

    ඉදිරි ජනාධිපතිවරණය තමයි රටේ අනාගතය තීරණය වන තීරණාත්මක ජනාධිපතිවරණය මේ සැරේ සිංහල බෞද්ධ බහුතර බෙදුනොත් ඉස්සරහට අපිට මුහුදට පනින්න තමයි වෙන්නෙ
    දැන් මුහුදට හෝ ගාලා පනිනවා බ්‍රෝ.. පාස්පොර්ට් කන්තෝරුවේ පෝලිම දිවා රෑ.. 🤭

    අද මුළු රට..........................
    එක මිටකට................................
    සුභ නැකතට.............................
    රට අනුරට.................... !!!! :cool::cool::cool:

     
    • Dislike
    Reactions: YelaWolf

    Similar threads