අවසන් චායාරූපය

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Tkafnqj.gif

    අපරාදෙ ජීවිත, තම්න් ගැන වටිනාකමක් නැති මිනිස්සු...
    දරු පවුල් අනාතයි. ඒ තරමටවත් හිතන්න හයියක් නැති අය ස්වාභාවික වරණයට ලක් කරනවද කොහේද..
     
    • Like
    Reactions: Rahula Kasun

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මුලින් පවු කියල හිතුනා. පස්සෙ මැරුන එකමයි හොඳ කියල හිතුනා පාර වහපු එකට. උන්ගෙ මිනිස්සු විතරයි මිනිස්සු හදිස්සි ලෙඩෙක් අරන් ගියානම් ඌත් මැරෙනව කාලකන්නි හැත්ත. බෝතලේ ඉතුරු උන ටික ගෙනල්ල පාර හරස් කරපු උන්ටත් ටික ටික පොවන්නෙ තිබ්බෙ මැරිලම යන්න. :angry:
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    Tkafnqj.gif

    අපරාදෙ ජීවිත, තම්න් ගැන වටිනාකමක් නැති මිනිස්සු...
    දරු පවුල් අනාතයි. ඒ තරමටවත් හිතන්න හයියක් නැති අය ස්වාභාවික වරණයට ලක් කරනවද කොහේද..
    එහෙම වෙනවනම් මෙච්චර මිනිස්සු ඉන්න බෑ.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    අපරාදේ බන් ජීවිත. ලේබල් එකක් නැති බෝතලයක්.
    අනික Methyl Alcohol වල නහය කඩාගෙන යන පට්ට ගඳක්නේ තියෙන්නේ.
    යකෝ බොන්න කලින් මුන්ට ගඳ ආවේ නැද්ද? :sorry:
     
    • Like
    Reactions: Any.key

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අපරාදේ බන් ජීවිත. ලේබල් එකක් නැති බෝතලයක්.
    අනික Methyl Alcohol වල නහය කඩාගෙන යන පට්ට ගඳක්නේ තියෙන්නේ.
    යකෝ බොන්න කලින් මුන්ට ගඳ ආවේ නැද්ද? :sorry:
    ගඳ enna athi, supiri badu kiyala hithan wathura hari mona hari mix karala gahanna athi