අපරාදෙ ජීවිත, තම්න් ගැන වටිනාකමක් නැති මිනිස්සු...
දරු පවුල් අනාතයි. ඒ තරමටවත් හිතන්න හයියක් නැති අය ස්වාභාවික වරණයට ලක් කරනවද කොහේද..
එහෙම වෙනවනම් මෙච්චර මිනිස්සු ඉන්න බෑ.![]()
අපරාදෙ ජීවිත, තම්න් ගැන වටිනාකමක් නැති මිනිස්සු...
දරු පවුල් අනාතයි. ඒ තරමටවත් හිතන්න හයියක් නැති අය ස්වාභාවික වරණයට ලක් කරනවද කොහේද..
ගඳ enna athi, supiri badu kiyala hithan wathura hari mona hari mix karala gahanna athiඅපරාදේ බන් ජීවිත. ලේබල් එකක් නැති බෝතලයක්.
අනික Methyl Alcohol වල නහය කඩාගෙන යන පට්ට ගඳක්නේ තියෙන්නේ.
යකෝ බොන්න කලින් මුන්ට ගඳ ආවේ නැද්ද?![]()
අම්බෝ ඒක...6 Darwin awards candidates
only 5 won; one got rejected by the lord