අවසන් තීරණය

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ගාල්ල ක්‍රීඩාංගණය ගැන අවසන් තීරණයක් එයි - ගොඩනැගිලි ඉවත් කරන්නත් සූදානම්​
    :oo::oo:

    මින් ඉදිරියට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් නොපැවැත්වීමට අවසන් තීරණයක් ගෙන ඇති බව වාර්තාවේ.ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ක්‍රීඩාංගණයේ පවතින ගොඩනැගිලි ඉවත් කිරීමට නියමිත බවද වාර්තාවෙයි.

    ගාලු කොටු පවුර ඓතිහාසික වැදගත්කමකින් සහ ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව නම් කර තිබීම හේතුවෙන් 2007 වසරේ සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය පවතින ස්ථානයෙන් ඉවත් කිරීමට සාකච්ඡා කෙරිණි.

    ගාල්ල ක්‍රීඩාංගණය සැළකෙන්න ලංකාවට වඩාත්ම වාසනාව ගෙනදෙන සහ වැඩිම තරඟ ප්‍රමාණයක් ජයගත් ක්‍රීඩාංගණය ලෙසිනි.

    කෙසේ වුවද ගාල්ල ක්‍රීඩාංගණය පවතින ස්ථානයෙන් ඉවත් කිරීම පිටුපස අදිසි දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවටද මේ වන විට තොරතුරු වාර්තා වෙමින් පවතී.​
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ayyo ban.. oka kranna dena1k na Galle minissu

    පිස්සුද බන් අපේ මිනිසුන්ට ඕව ගානක් නැ ඔකේ Cricket ගහපු උන්වත් කතා කරන්නේ නැ මේක ගැන ඉතින් කොහෙද :P:P
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,658
    113
    ආශ්චර්යමත් රටක
    fort eka loka urumayak wena ekata ground eka tiyena eka badawak newei ne.. eka tiyenne eliye ne :rolleyes:

    kohoma unath galle fort eken courts tika eliyata aran wena tanaka pihitawana giya oya wagema. dan ekata mokada wela tiyenne kiyalath hoyala balapan oya gamanma..
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගාල්ල ග්‍රවුන්ඩ් එකයි ගාල්ල කොටුවයි දෙකම නැති කරන මරාලයක් ඕක:angry::angry:



    ගු ඇන්පී එකේ එහෙයියන්ට මුඩුක්කු ටිකක් අටෝගන්න කරන වැඩක් ඕක චන්දෙ බලාගෙන :angry::angry: