ගාල්ල ක්‍රීඩාංගණය ගැන අවසන් තීරණයක් එයි - ගොඩනැගිලි ඉවත් කරන්නත් සූදානම්

මින් ඉදිරියට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් නොපැවැත්වීමට අවසන් තීරණයක් ගෙන ඇති බව වාර්තාවේ.ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ක්‍රීඩාංගණයේ පවතින ගොඩනැගිලි ඉවත් කිරීමට නියමිත බවද වාර්තාවෙයි.
ගාලු කොටු පවුර ඓතිහාසික වැදගත්කමකින් සහ ලෝක උරුමයක් ලෙස යුනෙස්කෝව නම් කර තිබීම හේතුවෙන් 2007 වසරේ සිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය පවතින ස්ථානයෙන් ඉවත් කිරීමට සාකච්ඡා කෙරිණි.
ගාල්ල ක්‍රීඩාංගණය සැළකෙන්න ලංකාවට වඩාත්ම වාසනාව ගෙනදෙන සහ වැඩිම තරඟ ප්‍රමාණයක් ජයගත් ක්‍රීඩාංගණය ලෙසිනි.
කෙසේ වුවද ගාල්ල ක්‍රීඩාංගණය පවතින ස්ථානයෙන් ඉවත් කිරීම පිටුපස අදිසි දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවටද මේ වන විට තොරතුරු වාර්තා වෙමින් පවතී.