අවසන් දැනුම්දීමයි.....

niroshnet1

Member
Aug 27, 2011
16
2
0
අවසන් දැනුම්දීමයි.....

මචං උඹලටත් මේ වගේ එකක් ඇවිදින් තියෙනවද....
මේක ලංකාබෙල් එකෙන්ලු එවන්නේ...
මේ සීන් එක ඇත්තද.. මුන් ඇත්තටම නඩු දානව ද....

Untitled-1.jpg
 
kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඔය සම්පුර්ණ එන්තරවාසියද බං ?
    මටත් ආවා මොබිටෙල් එකේ අටදාහක බිලක් නොගෙව ඉඳලා
    මට ඩයලොග් එකේ වැඩ කරන යාලුවෙක් කිව්වේ උන් නඩු දාන්නෙම නැති තරං ලු
    ඒත් මචං අවධානම තියෙනවා...මොකද උන්ට සාමන්යෙන් උඹේ බිලට වඩා වියදං වෙනවා නඩු ගාස්තු වලට
    ඒකනිසා නඩු වියදම් ටිකත් උඹෙන් ගන්නවා කියල කියන්නෙ
    හිත නිදහසෙන් ඉන්න ඕන නිසා මම ඒක ගෙවලා දැම්ම බං
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඕව් ගෙවන එක ගැන නම් දන්නෙ නැහැ. හැබැයි ක්‍රිබ්(crib) එකට ඩීටේල්ස් යනව... පස්සෙ කාලෙක ණයක් ගන්න ගියොත් ඕව මාට්ටු වෙනව....
     
    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    ඕව් ගෙවන එක ගැන නම් දන්නෙ නැහැ. හැබැයි ක්‍රිබ්(crib) එකට ඩීටේල්ස් යනව... පස්සෙ කාලෙක ණයක් ගන්න ගියොත් ඕව මාට්ටු වෙනව....

    Machan thama phone bills crib yanne naha
     
    Rogish

    Member
    Jan 22, 2014
    2
    0
    0
    ඕව් ගෙවන එක ගැන නම් දන්නෙ නැහැ. හැබැයි ක්‍රිබ්(crib) එකට ඩීටේල්ස් යනව... පස්සෙ කාලෙක ණයක් ගන්න ගියොත් ඕව මාට්ටු වෙනව....
    adath application 25k yawwa api CRIB clearance ekata :yes:

    Machan thama phone bills crib yanne naha

    serama connect karanna yanne. parana ewath ekkama enawa connect karapu gaman
     
    niroshnet1

    Member
    Aug 27, 2011
    16
    2
    0
    තැන්ක්ස් මචන්ලා.... මොකක්ද කරන්නේ බං මේ මගුල ගෙවල දාන්න ද....
    එතකොට මුන් ක්‍රෙඩිට් ලිමිට් එකක් දෙන්නේ බම්බුවටද බං... අපෙන් ඩිපොසිට් අරගන්නේ ජොලියට ද...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තැන්ක්ස් මචන්ලා.... මොකක්ද කරන්නේ බං මේ මගුල ගෙවල දාන්න ද....
    එතකොට මුන් ක්‍රෙඩිට් ලිමිට් එකක් දෙන්නේ බම්බුවටද බං... අපෙන් ඩිපොසිට් අරගන්නේ ජොලියට ද...

    gewala dapan ban eka ekata naya wela baldu wenne mokatada..? :P
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ගෙවලා දාපන් බන් මොකටද ණය තියා ගන්නෙ මොකෙකුටවත්...
    නඩු දැම්මත් උබ දිනුවත් පරාදයි අවසානෙදි