අවසන් වර්චුවල් කැමැත්ත - Last Virtual Wish

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හොද දෙයක් අයියා
    මමත් මේ ගැන හිතුවේ නෑ
    ලොකු දෙයක් මේ ගැන දැනුම් දුන්නාට
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මචෝ උබෙ එක්තරා මරනයක් (විවාහය ) වත් ලග ලග එනවද අපි කවුරුත් නොහිතපු දෙයක් උබට හිතුනේ....... :shocked::shocked::shocked:

    නැත්තම් කඩෙන් කේක් ගත්ත එකෙක්වත් මැරිල මුකුත් අවුලක් වෙලා නඩුවක්වත් පැටලුනාද........:eek::eek::eek:

    මොකක් උනත් කාට කාටත් ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක්............... :yes::yes::yes:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මචෝ උබෙ එක්තරා මරනයක් (විවාහය ) වත් ලග ලග එනවද අපි කවුරුත් නොහිතපු දෙයක් උබට හිතුනේ....... :shocked::shocked::shocked:

    නැත්තම් කඩෙන් කේක් ගත්ත එකෙක්වත් මැරිල මුකුත් අවුලක් වෙලා නඩුවක්වත් පැටලුනාද........:eek::eek::eek:

    මොකක් උනත් කාට කාටත් ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක්............... :yes::yes::yes:

    u know me, always make a different..
    actually I lost my :love::(:(:(
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    අඩෝ පට්ට..
    මටත් මීට කලින් කීපවතාවක් මේ ගැන හිතිල තියෙනව...
    ඒ කියන්නෙ අපි මැරුනොත් අපේ යාළුවන්ට දන්වන්නෙ කොහොමද??.. ඔය වගේ ගොඩක් ප්‍රශ්න තිබුනා.. :D
    හැබැයි මමනම් සැරින් සැරේ පාස්වර්ඩ් වෙනස් කරනව.. :D
    වටින පෝස්ට් එකක්.. :)
    රෙප් දෙන්න බෑලු, ඉතිං රේට් කරා.. :)
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    u know me, always make a different..
    actually I lost my :love::(:(:(

    :love: :love: :love: ලොස්ට් උනා කිවුවෙ අර උබලගෙ කඩෙන් කේක් කාල මෙ දවස් වල වැඩි සද්දයක් නැති කේනද............ ;););)
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Mama me hita hita inne marunata passe mage hard eke tiyana data walta mokada karanne kiyala. Kata hari power eka denna one hard eka full format parak danna.