අවසන් සිංහල රජු?

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    අවසන් සිංහල රජු?

    ඉතිහාසය හොයන එලකිරිස්ලාට විවෘතයි.

    අවසන් සිංහල රජු ශ්‍රි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු කියලා තමයි කියන්නේ. නමුත් මැටනල් පැටනල් බැලුවාම නරේන්ද්‍රසිංහ කියන්නේ නියම අවසන් සිංහල රජුද කියලා ගැටලුවක් එනවා.

    නරෙන්ද්‍රසිංහ රජුගේ අම්මා මධුරා කුමරියක්. තාත්තා දෙවැනි විමලධර්මසුරිය රජු. එතුමාගේ අම්මත් මධුරා කුමරියක්. ඒ කියන්නේ නරෙන්ද්‍රසිංහ රජුගේ අම්මයි ආච්චි දෙන්නාමත් විදේශික. පෙලවැල අනුව තාත්තාත්( දෙවැනි විමලධර්මසුරිය රජුත්) හරිම ලාංකික නෙවෙයි එතකොට. එහෙම බැලුවාම තාත්තා ලාංකික වුන පලිය⁣ට සිංහල කියලා වැටුනාට නරෙන්ද්‍රසිංහ රජු නියම සිංහල වෙන්නේ නැ.

    එතකොට අවසන් නියම සිංහල රජු පරංගි පන්නපු දෙවැනි රාජසිංහ රජු විය යුතුයි නේද?

    අදහස මොකක්ද
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ගොඩක් රජවරු ඉන්ඩියාවෙ ගෑනු ගෙනත් බැන්ද එක නෝර්මල්නෙ.මොකද ඔය පියෝ සින්හල බ්ලඩ් තියෙන කෙනෙක් හොයන්න බැහැ,සින්හල කියන්නෙ ගොඩක් කවලම් උන ජාතියක් බන්,
    ඉන්ග්ලන්ඩ් වල ගත්තත් ඩයනා විඩේශිකනෙ,එතකොට විලියම්,ඉන්ග්‍රිසි නෙමෙයිද,රැජින බැන්දෙත් වෙන රටකින්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පවුල් ගහක් තිබුන නං මරු පිළිවෙලට උඩට බලාගෙන යන්න

    ගහේ පාත අත්තක ඔයා ඉන්නව කරේ රත්තරං කෑල්ලකුත් බැඳගෙන :yes:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    නියම පෙල පත් අනුව රාජසිංහ ගෙන් පස්සේ අවුල් වෙනවා. මව් සම්බන්ධතා අනුව ඊලඟට දෝන කතිරිනා. විමලධර්මසූරිය සෙනරත් දෙන්නටම රාජ්‍ය උරුමය නැහැ. දොවන රාජසිංහ තමයි ඊළුගට රාජ්‍ය උරුමය තියෙන්නේ මව් පැත්තේන්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,146
    113
    ඉතිහාසය හොයන එලකිරිස්ලාට විවෘතයි.

    අවසන් සිංහල රජු ශ්‍රි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු කියලා තමයි කියන්නේ. නමුත් මැටනල් පැටනල් බැලුවාම නරේන්ද්‍රසිංහ කියන්නේ නියම අවසන් සිංහල රජුද කියලා ගැටලුවක් එනවා.

    නරෙන්ද්‍රසිංහ රජුගේ අම්මා මධුරා කුමරියක්. තාත්තා දෙවැනි විමලධර්මසුරිය රජු. එතුමාගේ අම්මත් මධුරා කුමරියක්. ඒ කියන්නේ නරෙන්ද්‍රසිංහ රජුගේ අම්මයි ආච්චි දෙන්නාමත් විදේශික. පෙලවැල අනුව තාත්තාත්( දෙවැනි විමලධර්මසුරිය රජුත්) හරිම ලාංකික නෙවෙයි එතකොට. එහෙම බැලුවාම තාත්තා ලාංකික වුන පලිය⁣ට සිංහල කියලා වැටුනාට නරෙන්ද්‍රසිංහ රජු නියම සිංහල වෙන්නේ නැ.

    එතකොට අවසන් නියම සිංහල රජු පරංගි පන්නපු දෙවැනි රාජසිංහ රජු විය යුතුයි නේද?

    අදහස මොකක්ද

    හරිම රාජ උරුමක්කාරය තමා උනම්බුවෙ කුමාරය . එතුම රජ උනා නන් කැප්පෙටිපොල රදල පෙලපතේ බලය වැඩි වෙන නිසා තමා ඒක බාර දෙන්නෙ නැතුව නායක්කාරවන්සෙ අයට රජකම යන්නෙ.
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    හෙළයෙක්;25107631 said:
    හරිම රාජ උරුමක්කාරය තමා උනම්බුවෙ කුමාරය . එතුම රජ උනා නන් කැප්පෙටිපොල රදල පෙලපතේ බලය වැඩි වෙන නිසා තමා ඒක බාර දෙන්නෙ නැතුව නායක්කාරවන්සෙ අයට රජකම යන්නෙ.

    අනිවාර්යයනේ්ම. යකඩ දෝලිය උනත් බන්ඩාරවලියේ කුමාරිකාවකට ලැබිච්ච කුමාරයා. අපේම රදලයෝ නේ
    හරහට හිටියේ. උනම්බුවේ කුමාරයාව පවලා දුන්නා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ඉතිහාසය හොයන එලකිරිස්ලාට විවෘතයි.

    අවසන් සිංහල රජු ශ්‍රි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු කියලා තමයි කියන්නේ. නමුත් මැටනල් පැටනල් බැලුවාම නරේන්ද්‍රසිංහ කියන්නේ නියම අවසන් සිංහල රජුද කියලා ගැටලුවක් එනවා.

    නරෙන්ද්‍රසිංහ රජුගේ අම්මා මධුරා කුමරියක්. තාත්තා දෙවැනි විමලධර්මසුරිය රජු. එතුමාගේ අම්මත් මධුරා කුමරියක්. ඒ කියන්නේ නරෙන්ද්‍රසිංහ රජුගේ අම්මයි ආච්චි දෙන්නාමත් විදේශික. පෙලවැල අනුව තාත්තාත්( දෙවැනි විමලධර්මසුරිය රජුත්) හරිම ලාංකික නෙවෙයි එතකොට. එහෙම බැලුවාම තාත්තා ලාංකික වුන පලිය⁣ට සිංහල කියලා වැටුනාට නරෙන්ද්‍රසිංහ රජු නියම සිංහල වෙන්නේ නැ.

    එතකොට අවසන් නියම සිංහල රජු පරංගි පන්නපු දෙවැනි රාජසිංහ රජු විය යුතුයි නේද?

    අදහස මොකක්ද

    Samahara vita rajjuruwanta front side allapu govi liyakata daawa govi kollek wela marila yanna athi. Back side dunna nam ehema un inna nathuwa athi.:rolleyes:
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ගොඩක් රජවරු ඉන්ඩියාවෙ ගෑනු ගෙනත් බැන්ද එක නෝර්මල්නෙ.මොකද ඔය පියෝ සින්හල බ්ලඩ් තියෙන කෙනෙක් හොයන්න බැහැ,සින්හල කියන්නෙ ගොඩක් කවලම් උන ජාතියක් බන්,
    ඉන්ග්ලන්ඩ් වල ගත්තත් ඩයනා විඩේශිකනෙ,එතකොට විලියම්,ඉන්ග්‍රිසි නෙමෙයිද,රැජින බැන්දෙත් වෙන රටකින්

    :yes::yes::yes: